මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

ත්‍රෙඩ් එක ඔහේ ඉඳන් හොරෙන් බලල පලයන්. නිමාලිට වැඩිය හෙළුමෙන් ඉදලනේ මත වාදේ පැල කරේ. උබේ නෑයෝ කවුද දැන් ඉන්නේ ගෑස් පෝලිම් වල? ඩිසල් පොලින් වල? (සහෝදරයා, සහෝදරි, අම්මා,තාත්තා/ වයිෆ් ගේ සහෝදරයා, සහෝදරි, අම්මා,තාත්තා) එයාල කෝල් කරලා මැසේජ් කරලා පෝලිමේ ඉන්නේ කියන සැරයක් ගානේ දුවගෙන ඇවිත් මේ ත්‍රෙඩ් එක හොරෙන් කියවපං මචං.

FP4uzhGaIAQep94.jpg

#GoHomeGota2022
------ Post added on Apr 10, 2022 at 9:02 PM
 

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    බල්ලො තෝ හොදින් ඉන්නවද මෙහෙ එවුන්ට ගිනි දීලා රට පැනලා යහතින් ද කන එවා දිරවනවද
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    ගෝඨට දෙන්න ආසයිනේ !

    කොහෙද බන් උබ දැන් ?
    දැන් තමයි බන් උබලා වගේ උන් ඕනා ... ගෝටාව බේරගන්න
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    බල්ලො තෝ හොදින් ඉන්නවද මෙහෙ එවුන්ට ගිනි දීලා රට පැනලා යහතින් ද කන එවා දිරවනවද