මම එක එක ඒවා ඩවුන් කරන් හැටි - වැදගත්

මෙතෙක් නොදන්න ඒවා මෙතන තියනව?

  • ඔව්

  • නැහැ


Results are only viewable after voting.

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මචන් මේ මම කාලයක් තිස්සේ හරියටම කිව්වොත් 2015 වගෙ ඉදන් දේවල් බාන්න යූස් කරන සයිට්..
    මම මේ ත්‍රෙඩ්1 2017 වගෙ දැම්ම..දැම්මම ගොඩක් අය කිව්ව ශෙයා කොරන්න එප, අපේ උන් ගිහින් පිස්සු කෙලල ලංකාව බෑන් වෙයි කියලා. පරෙස්සමෙන් වැඩේ කොරගම්මු. කවුරුත් ශෙයා කරන්නෙ නෑ මේවා ලේසියෙන්..

    ටොර්‍රන්ට්- ටියුටෝරියල්,පොත්,documentaries

    https://rutracker.org/forum/index.php

    rutracker ඩොකියුමන්ටරි විමානේ..වටින ටොරන්ට් ගොඩාක් තියනවා..rutracker වල තියනවා මයිකල් පාලින්ගේ BBC ලෝක සවාරි සෙට්1ම... දැන් ඔය කෝඩ් කරන්න උගන්නන එක්කෙනෙක් ඉන්නව මොශ්(codewithmosh) කියල... යූටියුබ් වල වැඩිම පිරිසක් බලල තියෙන්නෙ ඔහුගේ වීඩියෝස්..උගන්නන විදිය සරලයි ගැඹුරු ඒවා ලේසියට උගන්නනවා.. මුගෙ මුලු ප්‍රිමියම් කන්ටෙන්ට්1ම එක ටොරන්ට් ෆයිල්1කින් මෙන්න( Mosh Hamedani - All Courses Pack - link ) රුට්‍රැකර්1ඒ ගන්න...

    https://torrentgalaxy.to/

    https://thepiratebay.party/

    සුපිරිම පොත් මැදුර... http://libgen.rs/
    මේක දැනගත්තෙ කිරියෙන්මයි..පෙසිමිස්ට්/වයිට්_වෝකර් තමා ශෙයා කල්ල තිබ්බේ..

    https://vk.com/?lang=en

    මේක ඉතින් ඕනම දේකට..වැල,පොත්,මැගසින්,

    දැන් ඔය ඇමසන්1ඒ යන ටොප් සෙලර් පොත්,ඕඩියෝ බුක්, මේකේ තියනො..
    https://bt4g.org/




    රශියන් මේ 3ම(vk, rutracker,libgen)..සුපිරිම සයිට්3ක් මේ3ම..පොඩ්ඩක් අකවුන්ට්1ක් හදාගෙන ෆැමිලියර් වෙන්න ටික ටික..එතකොට ඉතින් තේරේවි අපරාදෙ මෙච්චර කල් මිස් වෙලා තිබ්බේ කියල දේවල්..

    ඔයාලගෙ ඒවත් දාන්න..
    කොමන්ම ඒවා දාන්න එපා..
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ඉස්සර සින්දු ඩවුන්ලෝඩ් කරේ සෝල්සීක් එකෙන්. http://www.slsknet.org
    පස්සේ @HmNRazor ටෙලිග්‍රෑම් බොට්ටු ටිකක් අදුන්නලා දුන්නා.
    Apple Music, Tidal තියෙන නිසා Pirate කරන්නේ නෑ.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ