මම එල කිරි එකට අලුත් බ්‍රෝ....

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,883
    113
    -~උලක් උඩ-~
    මචන් ලා මම එලකිරි අලුත් හැබැයි මම 2000 ඉඳලා එලකිරීයට ආවා ගියා.. අද රෙජිස්ටර් උනා එලකිරියත් එක්ක්ක...:):):)

    funny,,,, 2000 koheda yakoe elakiriyak thibbe:lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචන් ලා මම එලකිරි අලුත් හැබැයි මම 2000 ඉඳලා එලකිරීයට ආවා ගියා.. අද රෙජිස්ටර් උනා එලකිරියත් එක්ක්ක...:):):)

    funny,,,, 2000 koheda yakoe elakiriyak thibbe:lol::lol:

    :rofl::lol: ජබොක් :rofl::lol:
    හොර මාට්ටු :P
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    funny,,,, 2000 koheda yakoe elakiriyak thibbe:lol::lol:

    sao_joao_1.jpeg
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    මචන් ලා මම එලකිරි අලුත් හැබැයි මම 2000 ඉඳලා එලකිරීයට ආවා ගියා.. අද රෙජිස්ටර් උනා එලකිරියත් එක්ක්ක...:):):)

    funny,,,, 2000 koheda yakoe elakiriyak thibbe:lol::lol:

    :rofl::lol: ජබොක් :rofl::lol:
    හොර මාට්ටු :P

    අඩෝ සොරි ටයිපින් මිස්ටෙක් එකක් 2010 වෙන්න ඔනේ.... පටන් ගත්තාවිතරයි චොර උනා...

    :no::no::no:

    atal kotiyayi :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ ඔහොම කියනව
    මන් elakiri එන්නේ යකෝ ටීම් බර්න්ස් ලී ඉන්ටෙනෙට් එක හදපු කාලේ ඉදන්,1996 ඉදන්
    ඒ වුනාට මට මුන් කියන්නේ fake කියල.
    බලහන්කො ඉතින්
    :sorry::sorry:
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    උඹ ඔහොම කියනව
    මන් elakiri එන්නේ යකෝ ටීම් බර්න්ස් ලී ඉන්ටෙනෙට් එක හදපු කාලේ ඉදන්,1996 ඉදන්
    ඒ වුනාට මට මුන් කියන්නේ fake කියල.
    බලහන්කො ඉතින්
    :sorry::sorry:

    බලපන් කෝ එක ඉලක්කමක් වැරදුනාට මුන් මාව ළිඳට ඩැම්මනේ...
    :angry::angry::angry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචන් අර පානදුරේ ඉන්න පිස්සු ඩයල් එක නේද... උට නේද මුන් ගොඩ් කියන්නෙ...

    පිස්සු කියන්න එපා බොල, මොනවා උනත් කට්ටියගේ අම්මලා ටික හොදට බලාගන්නවා නේ.. :rolleyes:

    අද වත් කෙල්ලෙක්ගේ බැල්මක් ලැබිලා පෙළවහක් වෙන්න උනොත් හොදයි :sorry::sorry: