පෙරමුණේ රාළ;7532212 said:මම එච්චර ෆෝරම් ගැන දන්නෙ නෑ. බඩා ඊ මේල් තුන හතරක් එව්වට පස්සෙ තමයි එන්න හිතුණෙ. හැබැයි මම සෑහෙන්න අත්දැකීම් තියෙන බ්ලොග් රචකයෙක්.
දන්නව දන්නව මචං.... අපිත් සෑහෙන අතීතයක් තියෙන බ්ලොග්කරුවෝ තමයි.. ඔයා එතනට වඩා උවමනා මෙතනට.... සාදරයෙන් පිලිගන්නවා....





