අදරයේදී අපිට් ගොඩක් දේවල් වලට් මුහුණ දෙන්න වෙනවා ගොඩක් බාදක එනවා ආදරේ කරනකොට් එත් අපි කරන්න ඕන ඒ බාදක හමුවේ ඒ වලට බයේ මේ ආදරේ අතරල දන එක නෙමේ අපි කරන්න ඕන ඒ දෙන්නම එකතු වෙලා ඒ බාදක ජය අරගෙන ඉදිරියටම යන එක. එකයි සැබෑම ආදරේ කියන්නේ, ඒත කියන තරම් ලේසි නැති වෙන්න පුළුවන් එන බාදක ජය ගන්න එත් මේ ලෝකේ අපි උත්සහ කලොත් කිසිම දෙයක් බේරී නැ.. ඒ වගේම අපි අදරේදී අපට් එන බාදක ජය අරගෙන ඉදිරියටම ගිහින් ආදරේ ජය ගත්තොත් එකේ වටිනාකමක් තියේවි එත් අපි අපිට් එන බාදක නිසා එවලට් බයේ ආදරේ නවත්තල දැම්මොත් එකේ කිසි වටිනකමක් නැති වෙනවා දෙන්නටම දුකක් විතරයි ඉතිරි වෙන්නේ.. ඉතින් අපි අපේ සබැ අදරේට් වටිනාකමක් දෙමු.. ආදරේ කරන හැමෝටම ජය වේවා කියල පතනවා තමුන්ගේ ආදරේ ජය ගන්න ලැබේව කියල...![]()
Nice mchn![]()
මෙකනම් ෆට්ට මචන් මෙ දවස් වල ආදරයක් හින්දා මම මාර ව්දිහට දුකෙන් ඉන්නෙ......කියන්න වචනත් නැ.... උබට හොද එක්ස්පිරියංස් තියනවා වගෙ ආදරය පිලිබද පුලුවන්නම් මට හෙල්ප් 1ක් දියන් උබෙ අදහස් දක්වලා...http://www.elakiri.com/forum/showthread.php?t=986207 තැනිස්!


Hm Yaluwage Athdekeemak Wagei Ha
Hm Ela Ela
සෝ ලව්ලි
මචන්......
නියමයි.......
ඔබේ ආදරය ලබන ඇය සැබෑ වාසනාවන්තියක්...........
KEEP LOVING BRO...
REP +++
නියමයි මචන්
උබ සිරා ලවර් කෙනෙක් වගේ
එල
api kauruth jeevithe 1 parak aththatama adare karanawa ban.eath a adare apita labennanam api godak pin karala tiyenna oni.....
Wow niyamai machan![]()

ade elama thamai bnzzz

ආදරේ ඔහොම තමයි බන්
අපිව පිස්සෝ කරනවා.
හරිම ලස්සනට ලියල තියෙනවා.


ආදරේ ඔහොම තමයි බන්
අපිව පිස්සෝ කරනවා.
හරිම ලස්සනට ලියල තියෙනවා.


man meka balana 4weni para machan me.ai danna mage hithata sirawatama meka waduna...



ආදරේට් දැන් වටිනාකමක් නැ![]()