මම ඔයාට ගොඩාක් අදරේයි මගෙ රත්තරo...

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
අදරයේදී අපිට් ගොඩක් දේවල් වලට් මුහුණ දෙන්න වෙනවා ගොඩක් බාදක එනවා ආදරේ කරනකොට් එත් අපි කරන්න ඕන ඒ බාදක හමුවේ ඒ වලට බයේ මේ ආදරේ අතරල දන එක නෙමේ අපි කරන්න ඕන ඒ දෙන්නම එකතු වෙලා ඒ බාදක ජය අරගෙන ඉදිරියටම යන එක. එකයි සැබෑම ආදරේ කියන්නේ, ඒත කියන තරම් ලේසි නැති වෙන්න පුළුවන් එන බාදක ජය ගන්න එත් මේ ලෝකේ අපි උත්සහ කලොත් කිසිම දෙයක් බේරී නැ.. ඒ වගේම අපි අදරේදී අපට් එන බාදක ජය අරගෙන ඉදිරියටම ගිහින් ආදරේ ජය ගත්තොත් එකේ වටිනාකමක් තියේවි එත් අපි අපිට් එන බාදක නිසා එවලට් බයේ ආදරේ නවත්තල දැම්මොත් එකේ කිසි වටිනකමක් නැති වෙනවා දෙන්නටම දුකක් විතරයි ඉතිරි වෙන්නේ.. ඉතින් අපි අපේ සබැ අදරේට් වටිනාකමක් දෙමු.. ආදරේ කරන හැමෝටම ජය වේවා කියල පතනවා තමුන්ගේ ආදරේ ජය ගන්න ලැබේව කියල...:love::love::love::love:

මෙකනම් ෆට්‌ට මචන් මෙ දවස්‌ වල ආදරයක්‌ හින්දා මම මාර ව්දිහට දුකෙන් ඉන්නෙ......කියන්න වචනත් නැ.... උබට හොද එක්‌ස්‌පිරියංස්‌ තියනවා වගෙ ආදරය පිලිබද පුලුවන්නම් මට හෙල්ප් 1ක්‌ දියන් උබෙ අදහස්‌ දක්‌වලා...http://www.elakiri.com/forum/showthread.php?t=986207 තැනිස්‌!
 
  • Like
Reactions: Diego97

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    නියමයි මචන්
    උබ සිරා ලවර් කෙනෙක් වගේ
    එල
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Nice mchn :)

    thnXz machan...


    මෙකනම් ෆට්‌ට මචන් මෙ දවස්‌ වල ආදරයක්‌ හින්දා මම මාර ව්දිහට දුකෙන් ඉන්නෙ......කියන්න වචනත් නැ.... උබට හොද එක්‌ස්‌පිරියංස්‌ තියනවා වගෙ ආදරය පිලිබද පුලුවන්නම් මට හෙල්ප් 1ක්‌ දියන් උබෙ අදහස්‌ දක්‌වලා...http://www.elakiri.com/forum/showthread.php?t=986207 තැනිස්‌!

    ee machan dont b sad banz ....:(:(


    Hm Yaluwage Athdekeemak Wagei Ha
    Hm Ela Ela

    Yes brother ....thnXz


    සෝ ලව්ලි
    මචන්......
    නියමයි.......
    ඔබේ ආදරය ලබන ඇය සැබෑ වාසනාවන්තියක්...........
    KEEP LOVING BRO...
    REP +++

    ThanXz machan ... ow uba kiana de sahathiya aththa...



    නියමයි මචන්
    උබ සිරා ලවර් කෙනෙක් වගේ
    එල

    Hmmmmm .... aneh manda ban adare aththatama hadavathin kerana deyak mata hitha ganna be meh kollo kello eka ekava ravatta ganneh ...sellam keranna kohomada kiala ....



    api kauruth jeevithe 1 parak aththatama adare karanawa ban.eath a adare apita labennanam api godak pin karala tiyenna oni.....

    yes machan deffa ...


    Wow niyamai machan :)

    thanxz machan .. ;)


    ade elama thamai bnzzz

    thnXz banz!!!
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ආදරේ ඔහොම තමයි බන්
    අපිව පිස්සෝ කරනවා.
    හරිම ලස්සනට ලියල තියෙනවා.:D

    ආදරේට් දැන් වටිනාකමක් නැ :no::no:
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    man meka balana 4weni para machan me.ai danna mage hithata sirawatama meka waduna...

    Aneh manda machan... samahara vitamama ee feeling eken liapu nisa vachana vedennna athiii naththam machan ubath man vage kellekta mulu havathinma adaraya keranva athiii :love::love::love:


    ආදරේට් දැන් වටිනාකමක් නැ :no::no:

    Ow ehema venna athiii goOodaaak durata eth machan mataka thiyaganin mevage kaleka Adarayata vatinakamak denna puluwannam eka loku deyak adare nisa jeevithe unath denna balagena inna kastiya deela thiyena kastiya innava hitiya ... TRUE LOVE aint Dead broOo....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Patta Machan

    මෙච්චර අදරය කරේ මග අතාරින්න නෙමේයි මගෙ රත්තරo..
    ඔයා නතුව වෙන කාවවත් ඔනෙ නෑ මට නo...
    මගෙ මුලු ජිවිතෙම ඔයා වෙනුවෙනුයි..
    වෙනස් වෙන්නෙ නෑ සත්තයි...
    ඔයා මගේ නම් මට ඔනෙ එච්චරයි...

    Ela