~~~~ මම ඔයාට ණය ගැතියි අම්මේ... ~~~~

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ගොඩාක් සන්වේදී නිර්මානයක් සහෝ, කියවපු මුල් වතාවෙම ඇහට කඳුලක් ඉනුවා. :(:(

දරුවො වෙනුවෙන් මවක් උහුලන වේදනා, දුක් අපමණයි, ඇත්තටම අපි එයාල ඒ කරපු කැපකිරීම් වලට කලගුණ සැලකිය යුතුයි. ඒත් සමහර දරුවො අඩුගානෙ එයාල මහළු උනාම සලකන්නවත් පෙලඹෙන්නෙ නෑ, මහළු මඩම් වැඩිවෙන්නෙ ඔය කාරනා නිසා. එහෙව් සමාජයක මෙවැනි පුතුන් බිහිවෙනනම් කොතරම් අගනේද.

තවත් මෙවැනි නිර්මාණ කරන්න ,ඔබට ජය පතනවා

ඔව් සහෝ .. අපිට කොතරම් දේ කරත් අම්මාගේ සෙනෙහසට සමාන කරන්න දෙයක් මෙය ලෝකේ නැහැ ..බොහොම ස්තුති ඔයාගේ අදහස් වලට
 
kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
Amma....attatama sarima sanweedi bro...
apita me loke ''amma'' taram adare karana wena kenek innawa nam e ''amma'' ma witaray...
godak watina hitanna yamak itiri karana godaaariyak hoda post ekak...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ජීවත්ව ඉන්දැද්දී තමන්ගේ ඇස් තව කෙනෙකු වෙනුවෙන් දන්දීම ලොකු පාරමිතා දම් පිරීමක්..

ඒක එසේ මෙසේ කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි..

අම්මලා නොසලකා හරින අද සමාජයේ ඔහොම දුවා දරුවන් ඉන්නා බවට හා සිටිය යුතු බවට මෙම නිර්මානය තුලින් මෙලෙස අකුරු කිරීම ඔබ විසින් අපේ අම්මලාට කල යහපත් උපහාරයක්....

ඉතාම සංවේදීව රචනා කොට තිබෙනවා..

ඔබට හොඳ කුසලතාවයක් තිබෙන බව මින් පෙරත් ඔබ ගැන සඳහන් කිරීමකදී මං කියා තිබෙනවා....එය නිරන්තර අභ්‍යාසයන්ගෙන් තව තවත් ඔප මට්ටම් කර ගන්න..

තම දෙමාපියන්ට සලකන ඔවුන් ගැන හිතන බලන ලියන මොන පුතාටද දුවටද ජීවිතය වැරදුනේ...

දිගටම ලියන්න... ඔබට ජය...
 
අනිවාර්යෙන්ම රොන් අය්යේ ,අම්මා වෙනුවෙන් ඇස් දන් දුන්නත් මදි අපිට ණය ගෙවන්න .අපි වෙනුවෙන් ජීවත් වෙන එකම නෑකම අම්මා විතරයි ,

බොහොම ස්තුති අය්යේ අදහස්වලට ..