මම ඔහෙලට ආදරෙයි - අරාෂ්

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
මම ඔහෙලට ආදරෙයි - අරාෂ්

:lol::lol:
මේක ඇහුවම මට හිනා ගියා බන් හොඳටම.
අරාෂ් සිංහලෙන් කථා කරනව :lol::lol:

මේකෙ තියන Audio Player එක share කරන්න බෑනෙ. ඒක නිසා ගිහින් අහන්න තමයි වෙන්නෙ.:lol:

Code:
http://hirunews.lk/sinhala/22838

මේකෙත් සිංහලෙන් කථා කරනව..

Code:
http://hirunews.lk/sinhala/22766

අපේ එවුන් ලංකාවෙ ගමේ ඉපදිලා ඇලේ දොලේ නාල කොළඹ ඇවිත් ඉන්නෙ එංගලන්තෙ ඉපදුනා වගේ. උන්ට සිංහලත් අමතකයි.

එහෙව් රටේ මෙහෙම පිටින් ආපු කෙනෙක් සිංහලෙන් කථාකරාම අපිට හරිම ආසයි... :)

නැද්ද මං අහන්නේ....
:yes::yes:
 
  • Like
Reactions: kinkon

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ඔව් දැක්කේ නැද්ද ජයසුරියයට එක සිංහල වචනයක් ඉංග්‍රීසි කතාකරනකොට වැටුන කියල කීදෙනෙක් හිනාවෙලා උට මඩ ගැහැව්වද...හරි ලජ්ජා ඇති ඒ එක ෂෙයාර් කරපු අවුන්ට එහෙම...මොකද ලංකාවට ලජ්ජවක්නේ උනේ.සක්කිලි සුද්දන්ට පුක හෑල්ල වෙන අවජාතක හැත්ත..
 
Last edited:

janaka33

Member
Feb 12, 2008
4,182
94
0
Kandy
:lol::lol:
අපේ එවුන් ලංකාවෙ ගමේ ඉපදිලා ඇලේ දොලේ නාල කොළඹ ඇවිත් ඉන්නෙ එංගලන්තෙ ඉපදුනා වගේ. උන්ට සිංහලත් අමතකයි.

එහෙව් රටේ මෙහෙම පිටින් ආපු කෙනෙක් සිංහලෙන් කථාකරාම අපිට හරිම ආසයි... :)

නැද්ද මං අහන්නේ....
:yes::yes:

mekanam 100% atha ban podak hoyala balapan me Ek ekamanma onatharam balaganna puluwnwai oya wage kattiya ....... :D
 
razorblade

Banned
Jul 8, 2011
58
9
0
ඔව් දැක්කේ නැද්ද ජයසුරියයට එක සිංහල වචනයක් ඉංග්‍රීසි කතාකරනකොට වැටුන කියල කීදෙනෙක් හිනාවෙලා උට මඩ ගැහැව්වද...හරි ලජ්ජා ඇති ඒ එක ෂෙයාර් කරපු අවුන්ට එහෙම...මොකද ලංකාවට ලජ්ජවක්නේ උනේ.සක්කිලි සුද්දන්ට පුක හෑල්ල වෙන අවජාතක හැත්ත..

ඉස්සරකාලේ උගතුන් විදිහට සැලකුවේ ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ලියන්න පුලුවන් අය.ඒ මානසිකත්වය තවම තියනවා.එහෙම භාෂාවක් දැනගත්ත පලියට,ඒක ලියන්න ,කියන්න උන පලියට බුද්ධිමත් වෙන්නේ නෑ.ඒ කියන දේවල් වල ප්‍රභල අරුතයක් තියෙන්න ඕනී. භාෂාව දන්න පලියට මිනිහෙක් බුද්ධිමත් වෙනවානම් කැම්පස් එකේ ඉන්න කාලා ශිෂ්‍යයන් තමයි ලංකාවේ ඉන්න බුද්ධිමතුන් වෙන්නේ.මම බී.බී.සී,ස්කයි නිවුස් වල සමහර අය ඉංග්‍රීසි භාෂාවෙන් කියන විවෙචන අහලා තියෙනවා..පොඩ්ඩක් ඒවා සිංහලෙන් හිතලා බලන්න.ඒ අය කියන්නේ බොහොම සරල දේවල්.ඒ කියන්නේ අරුතය සරලයි.ලාමක මතයක් ගැඹුරු භාෂාවකින් වහන්න පුලුවන්. ඒ වගේම ගැඹුරු මතයක් ලාමක විදිහට බස්සන්නත් පුලුවන්.ඒක නිසා බාෂාවක් ගැන එච්චර වද වෙන්න එපා.