මම ඔහෙලට ආදරෙයි - අරාෂ්

මේක ඇහුවම මට හිනා ගියා බන් හොඳටම.
අරාෂ් සිංහලෙන් කථා කරනව

මේකෙ තියන Audio Player එක share කරන්න බෑනෙ. ඒක නිසා ගිහින් අහන්න තමයි වෙන්නෙ.
මේකෙත් සිංහලෙන් කථා කරනව..
අපේ එවුන් ලංකාවෙ ගමේ ඉපදිලා ඇලේ දොලේ නාල කොළඹ ඇවිත් ඉන්නෙ එංගලන්තෙ ඉපදුනා වගේ. උන්ට සිංහලත් අමතකයි.
එහෙව් රටේ මෙහෙම පිටින් ආපු කෙනෙක් සිංහලෙන් කථාකරාම අපිට හරිම ආසයි...
නැද්ද මං අහන්නේ....

මේක ඇහුවම මට හිනා ගියා බන් හොඳටම.
අරාෂ් සිංහලෙන් කථා කරනව

මේකෙ තියන Audio Player එක share කරන්න බෑනෙ. ඒක නිසා ගිහින් අහන්න තමයි වෙන්නෙ.

Code:
http://hirunews.lk/sinhala/22838
මේකෙත් සිංහලෙන් කථා කරනව..
Code:
http://hirunews.lk/sinhala/22766
අපේ එවුන් ලංකාවෙ ගමේ ඉපදිලා ඇලේ දොලේ නාල කොළඹ ඇවිත් ඉන්නෙ එංගලන්තෙ ඉපදුනා වගේ. උන්ට සිංහලත් අමතකයි.
එහෙව් රටේ මෙහෙම පිටින් ආපු කෙනෙක් සිංහලෙන් කථාකරාම අපිට හරිම ආසයි...

නැද්ද මං අහන්නේ....