මම කටාර් යනවා 10, හෙල්ප් මී...

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    oya 4.35 flight eke wadipura yanne transit yana ewun suudu thama
    doha yana ewun inne 4 5 wage anith okkoma wena flight wala yana wa europe usa canada wage

    ubata blue boarding pass eka hambenne
    transit yana ewunta yellow boarding pass eka hambenne

    uba e ticket eka gatthada nathnam normal ticket ekatada ?

    machan company eken mata E ticket da mokakda kiyala magulak tamai ban ewala tiyenne PDF file ekak thani pituwai tiyenne eke ...

    mata ona seat ekak book karaganna barida ban meken ???
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,903
    21,150
    113
    machan company eken mata E ticket da mokakda kiyala magulak tamai ban ewala tiyenne PDF file ekak thani pituwai tiyenne eke ...

    mata ona seat ekak book karaganna barida ban meken ???
    ube e ticket eke booking reference number ekak thiyenawanam qatar air site ekata gihin manage my booking ekata gihilla ekata add karanna samahara welawata e ticket number ekath ahanwa try karala balapan

    nathnam 48 hours walata kalin online checkin wena kotah seat book karanna puluwan but ethakota hugak seat book wela ethiri ewa thamay hambenne
     

    The Creator

    Member
    Aug 5, 2014
    30
    13
    0
    උඹ පළමු වතාවට රට යනවා නං මචං පැය දෙක හමාරකට තුනකට කලින් එයාර්පෝට් එකට යන්න. විසා එවපු ලියුම තියෙන්නේ ඉංග්‍රීසියෙන් නේද? එහෙනං අවුලක් නෑ. එහෙම නැතිව අරාබි වලින් තියේ නං ඒක ඉංග්‍රීසි වලට පර්වර්තනය කර ගන්න ඕනි. සහිරා එක හරියේ ඒක කරලා දෙන අය ඉන්නවා.

    උඹේ ප්‍රශ්න වලට අනික් අය උත්තර දීලා තියෙන නිසා මම ඉතිං ආයේ ආයේ කියන එකේ තේරුමක් නැහැනේ. අපේ අයියත් කටාර් වල හිටියා අවුරුදු ගානක්. දැන් නං ඇවිත් ඉන්නේ. මුලදී මුලදී නං අරාබි කාරයෝ හරියට පඩි ගෙව්වේ නෑ කිව්වා. ඒත් කල් කල් යන්න අවුලක් නෑ කිව්වා. හැබැයි ඔය මැදපෙරදිග රටවල ඉන්න ලංකාවෙන් එහෙම ගිය අය අතරේ ඉන්නවා සැහෙන්න නසරානියෝ. උන් ඇවිල්ලා ලේසියෙන් යන්න පුළුවන් ඔය මැදපෙරදිග රටවලට පැනලා තියෙන්නෙම ලංකාවේ ඉන්න බැරි තරං කුපාඩි වැඩ කරලා,මෙහෙ පොලිසි වලට පොලු තියලා. අන්න උන්ගෙන් නං ප්‍රවේශම් වෙන්න.

    උබට ජය මචං. මොනාහරි දැනගන්න ඕනි දෙයක් තියේ නං අහන්න. මගේ මල්ලිත් එයාර්ලයින් එකක කැබින් කෘ තමා වැඩ. හැබැයි කටාර් එයාර්වේස් නෙමෙයි. මගේ දන්නා කියන කෙනෙක් මල්ලි වැඩ කරන එයාර්ලයින් එකේ යද්දී මම මිනිහට කියනවා ඒ ෆ්ලයිට් එකටැ ටුවර් එකක් හදා ගන්න කියලා. ඒත් උඹ වෙන එයාර්ලයින් එකක් හින්දා කරන්න දෙයක් නෑ මචං
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    ගිහිලා එද්දී රේගු නිලධාරීන් ගෙන් ප්‍රවේශම් වන්න, නැත්නම් බොට පුකේ ඇරලා එවන්නේ