මම කතාවක් ලිව්වා

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,415
    233
    63
    33
    At Home
    ඔව් මචන් ඇත්ත කතාව ගොඩක් කොල්ලෝ කෙල්ලන්ට ආදරෙන් ඉන්නේ කෙල්ල කොල්ලට ආදරේ කියනකම් විතරයි

    hariyatama hari ban:yes::yes::yes:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අපි මොනව හරි දෙයක් පාවිච්චි කරන්න ගත්තම මුලදි හුගක් ආසාවෙන් පාවිච්චි කරනවා.. ඒත් ටික දවසක් යද්දි ඒක එපා වෙනවා
    ekanm atta ban
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    සිරාම කතාව මචෝ.. මගේ ආදරේටත් අදට හරියටම අවුරුදු 3 මාස 7 ක් වෙනවා.. ආසන්න වශයෙන් දින 1305 ක්. උඹ කියල තියන කතාව ඇත්ත... එදා වගේම අපි අදටත් ආදරෙන් ඉන්නවා.. මුළු ජීවිතේම මේ වගේම ගෙවන්නත් බලාපොරොත්තු වෙනවා.. මගේ Girl ම තමයි මට මේක බලන්න කියල ලින්ක් එකත් එවුවේ.. අපි හැමෝම හැමදාම තමුන්ගේ ආදරය නැවුම්ව තියාගන්න මහන්සි ගන්න ඕන එතකොට තමා ආදරේ බොහොම සුන්දරව විඳින්න පුළුවන් වෙන්නේ...
     

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    oka thamai macho sirama sirama sirama kathawa.....oka wennas karanna puluwan awankawa adare karana ayata witharai....gud advz macho?