මම කනකොට මෙහෙමයි

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔය සත්තු ලඟ තියාගෙන කන්න හොඳ නැහැ බං.. අනික පූසන්ගෙ ඇඟේ සත්තු වගයක් ඉන්නවා..
පූසගේ අසූචීවල ඉන්නව මාරාන්තික සතෙක්. උන් මොලේට ගියාම මැරෙනවා.
 

aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    ඔය සත්තු ලඟ තියාගෙන කන්න හොඳ නැහැ බං.. අනික පූසන්ගෙ ඇඟේ සත්තු වගයක් ඉන්නවා..

    සිරාවටම ..... මම දන්න යාලුවෙක්ගෙ නැදෑයෙක්ගේ මුලින්ම ටිකක් ඇහැ කහල ඇහි බැම හැලුනලු
    doctor බලල කියල තියෙන්නේ පුසගේ මයිල් අහිබැමේ තැන්පත් වෙලා තිබිල ඒකෙන් පණුවෙක් හැදිලා කියලා ....කොහොමද නේද ???