මම කරන වැඩේ........

shashidileep

Junior member
  • Mar 20, 2008
    198
    18
    18
    Biyagama
    නියමයි බ්‍රෝ....
    ඔය normal phone වලට software ගහන්නේ මොකක් හරි software එකකින්ද

    nokia / samsung / sony wage phone walata software danna software box enawa
    eg: nokia- atf box/ufs box/jaf box
    eke interface1 ta phone 1 connect karala box 1ta awilla thiyena software 1 use karala flash karanna pulwan..
    habai oya box wala crack version dan thiyenawa. usb free flash karanna puluwan
     

    shashidileep

    Junior member
  • Mar 20, 2008
    198
    18
    18
    Biyagama
    මෙ එක ගොඩ දා ගන්න බෑරි වේද
    ඔන් වෙන්නෙ නෑ
    Lenovo K900

    65201310726PM_635_lenovo_k900.png

    oka gana balannam ..mak welada dead une..nathnam lenovo logo 1 enawada / usb ditect katanawada kiyapan..
    ada 1 k goda damma lenovo s60-a
     

    AshanDinesh

    Member
    Feb 26, 2009
    16
    0
    1
    ipad 4th generation 32gb WIFI+CDMA එකක් ඇහුලුව බන් icloud lost mode දාල තීන්නෙ. ගොඩ දාගන්න ක්‍රමයක් කියපන්.. අයිතිකාරයගෙ විස්තර මුකුත් වැටෙන්නෙත් නෑ බන්..
     
    Last edited:

    shashidileep

    Junior member
  • Mar 20, 2008
    198
    18
    18
    Biyagama
    මචන් ලා ..ඔන්න මම උබලට කියන්න යන්නෙ මම කරන ජොබ් එක..
    මෙක කියන්න හේතුව එලකිරි අය්යල මල්ලිලට තියෙන ලොවෙත් නැති ෆෝන් ප්ර්ශ්න නිසා...
    මම කරන්නෙ software විතරය් ...එත් දන්න දෙයක් තියෙනවනම් කියල දෙනව අනිවා එලකිරි කොල්ලන්ට....ෆ්රී ෙවන හැමෙවෙලවකම help කරන්නම් ..කියපලා..ජයවේවා.........




    facebook :https://www.facebook.com/sdigitalsoftwaresolutions