මම කැමතියි අනුරාධගේ නංගිව කසාද බඳින්න

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,592
    10,421
    113
    44
    Living in an Atom
    මේක සීරියස් පොස්ට් එකක්. ආතල් පොස්ට් එකක් නොවෙයි. මම ඇත්තටම කැමතියි අනුරාධගේ නංගිව කසාද බැඳගෙන ලස්සනට ජිවත් වෙන්න. මේක මම දෙන පොරොන්දුවක්. නංගිකොච්චර ලස්සන උනත් කැත උනත් මට ඒක අදාළ නැහැ.

    මට දැන් 42 යි. කසාද බැඳලා ඇමරිකාවට වෙලා පදිංචි වෙලා ඉන්න පුළුවන්. ඒවගේම @AnuradhaRa දෙමස්සිනාල වීමත් සතුටක්. දෙමස්සිනාල විදිහට එලකිරිය හොල්ලගෙන එලකිරිය පාලනය කරගෙන ඉන්න පුළුවන්.
    AnuradhaRa වචනයක් දියන්
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    වෙඩිම මෙහෙ ගන්නව නං මගුල් තෑග්ගට උඹට පොලිඩෝල් 60 කුප්පියක් දෙන්න පුලුවන්, එහෙදි ඕන උනොත් මීට වඩා හොඳ ක්‍රම තියනවනේ එයින් එකක් බලාන්
     
    • Wow
    Reactions: Mr.Wikirana