දැන් නං මාතලන් විතරයි ලියන්නේ. අනික්වා අවාරෙට.
නලින් ද සිල්වා ගේ බ්ලොග් එක නං දවස් දෙකකට සැරයක් හරි අප්ඩේට් උනා. ආයේ ඒකත් නැහැනේ.
නලින් ද සිල්වා ගේ බ්ලොග් එක නං දවස් දෙකකට සැරයක් හරි අප්ඩේට් උනා. ආයේ ඒකත් නැහැනේ.
හිස් අහස සුපිරිම එකක්. ඒක ලියන්නේ නෑනේ දැන්.මේ blog මම කියවන හා කියවපු ඒවා. ජීවිතය, අද්දැකීම්, රටතොට ගැන අපිට වඩා දන්න මිනිස්සු ලියන ඒවා වල කියවන්න, ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ අද්දකින දේවල් ඔවුන් අවබෝද කරගෙන ලියන ආකාරයන් උනත් අපූරුයි. මේවා වල තියෙන සියලුම අදහස් වලට මට හැමවෙලාවෙම එකග වෙන්න බැරි උනත් මේවා වලින් ගන්න සෑහෙන දේවල් තියෙනවා.
ජ්‍යෝෆ්‍රී බේකන් - https://lalithkrunaratna.wordpress.com/
තට්ටයාගේ කොලම - https://thattayagekolama.blogspot.com/
තදා ඉමා - https://web.facebook.com/Thadhaima/?_rdc=1&_rdr
https://thadaima.wordpress.com/
හිස් අහස - https://hisahasa.blogspot.com/
අටම්පහුර - https://atampahura.blogspot.com
සිරාගෙ කාමරේ - https://siragekamare.blogspot.com/
තිලක සිත - https://thilakasitha.blogspot.com/
කාර් පිස්සුව - https://carpissuwa.blogspot.com/
මාතලන් - https://maathalan.blogspot.com/
Loco Lanka - https://locolanka.blogspot.com/
රාජ්ගේ නවාතැන - https://raj1st.blogspot.com/2013/08/18.html
කොළඹ ගමයා - https://kolambagamaya.blogspot.com/
Silent Sahan - https://obeth-mageth-addakeem.blogspot.com/
විචාරක - https://wicharaka.blogspot.com/
හැලපයා - https://helapakade.blogspot.com/
පලායන්නෙකුගේ කතා - https://escapistrider.wordpress.com/
කොච්චි මිරිස් - https://kochchimiris.blogspot.com/
ඩ්‍රැකීගේ අඩවිය - https://drackey.blogspot.com/
එදා ඇසුණු ගී - https://geemuthumala.blogspot.com/
නිදිගෙ පංච තන්තරේ - https://nidigepanchathanthare.blogspot.com/
දුමීගේ කට කහන කතා - https://dhumee.blogspot.com/
අල්තයීර් Writer Karu - https://karuugesithroo.blogspot.com/
Transylvania - https://transyl2014.blogspot.com/
දේශකයා - https://deshakaya.blogspot.com/
Moons Edge - https://hashanrandika.blogspot.com/
ඉකොනොමැට්ටා - https://economatta.blogspot.com/
රවීගේ කොලම - https://raviscolumn.blogspot.com/
ඉවාන් පවුලූශා - https://iwanpaulooshaa.blogspot.com/
පකින් Awesome - https://mamaiarui.blogspot.com/
Hot Chocolate Days - https://hotchocolatedays.blogspot.com/2017/05/blog-post_92.html
විචාරකගේ දුව කාලයක් ලිව්ව වගේ මතකයි.හිස් අහස සුපිරිම එකක්. ඒක ලියන්නේ නෑනේ දැන්.
අනිත් ගොඩක් ඒවා නම් එක එකාගේ බයිලා.
විචාරක හොඳට ලිව්වා, ඒත් පොර මැරුනට පස්සේ ඒකත් හබක්
Blog එක මොකද්ද මචන්? ඒකෙ link එක දාන්න කියවල බලන්නIssara mat kiyewuwa . Thanks mcn gihin balannam. Mage tibba issara kavi liyapu blog ekak 🥹
තට්ටයාගේ කොලම - https://thattayagekolama.blogspot.com/
දුමීගේ කට කහන කතා - https://dhumee.blogspot.com/
සිංහල ඒවලත් මරු ඒවා තියෙනවා මචන්sinhala blog kiyawana eka nam aparade kaalaya machan
ඔවු, නමුත් update වෙන්නේ බොහොම ටිකයි.thama tiyenawa ne
Okath ara MSc wage titel ekak thamaiowa hondai english bari wada nathi anaatha unta..
English content ekka baluwama owa melo rahak na..