මම කියවන ලංකාවේ blog

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    1,394
    2,065
    113
    දැන් නං මාතලන් විතරයි ලියන්නේ. අනික්වා අවාරෙට.

    නලින් ද සිල්වා ගේ බ්ලොග් එක නං දවස් දෙකකට සැරයක් හරි අප්ඩේට් උනා. ආයේ ඒකත් නැහැනේ.
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    712
    873
    93
    මේ blog මම කියවන හා කියවපු ඒවා. ජීවිතය, අද්දැකීම්, රටතොට ගැන අපිට වඩා දන්න මිනිස්සු ලියන ඒවා වල කියවන්න, ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ අද්දකින දේවල් ඔවුන් අවබෝද කරගෙන ලියන ආකාරයන් උනත් අපූරුයි. මේවා වල තියෙන සියලුම අදහස් වලට මට හැමවෙලාවෙම එකග වෙන්න බැරි උනත් මේවා වලින් ගන්න සෑහෙන දේවල් තියෙනවා.

    ජ්‍යෝෆ්‍රී බේකන් - https://lalithkrunaratna.wordpress.com/
    තට්ටයාගේ කොලම - https://thattayagekolama.blogspot.com/
    තදා ඉමා - https://web.facebook.com/Thadhaima/?_rdc=1&_rdr
    https://thadaima.wordpress.com/
    හිස් අහස - https://hisahasa.blogspot.com/
    අටම්පහුර - https://atampahura.blogspot.com
    සිරාගෙ කාමරේ - https://siragekamare.blogspot.com/
    තිලක සිත - https://thilakasitha.blogspot.com/
    කාර් පිස්සුව - https://carpissuwa.blogspot.com/
    මාතලන් - https://maathalan.blogspot.com/
    Loco Lanka - https://locolanka.blogspot.com/
    රාජ්ගේ නවාතැන - https://raj1st.blogspot.com/2013/08/18.html
    කොළඹ ගමයා - https://kolambagamaya.blogspot.com/
    Silent Sahan - https://obeth-mageth-addakeem.blogspot.com/
    විචාරක - https://wicharaka.blogspot.com/
    හැලපයා - https://helapakade.blogspot.com/
    පලායන්නෙකුගේ කතා - https://escapistrider.wordpress.com/
    කොච්චි මිරිස් - https://kochchimiris.blogspot.com/
    ඩ්‍රැකීගේ අඩවිය - https://drackey.blogspot.com/
    එදා ඇසුණු ගී - https://geemuthumala.blogspot.com/
    නිදිගෙ පංච තන්තරේ - https://nidigepanchathanthare.blogspot.com/
    දුමීගේ කට කහන කතා - https://dhumee.blogspot.com/
    අල්තයීර් Writer Karu - https://karuugesithroo.blogspot.com/
    Transylvania - https://transyl2014.blogspot.com/
    දේශකයා - https://deshakaya.blogspot.com/
    Moons Edge - https://hashanrandika.blogspot.com/
    ඉකොනොමැට්ටා - https://economatta.blogspot.com/
    රවීගේ කොලම - https://raviscolumn.blogspot.com/
    ඉවාන් පවුලූශා - https://iwanpaulooshaa.blogspot.com/
    පකින් Awesome - https://mamaiarui.blogspot.com/
    Hot Chocolate Days - https://hotchocolatedays.blogspot.com/2017/05/blog-post_92.html
    හිස් අහස සුපිරිම එකක්. ඒක ලියන්නේ නෑනේ දැන්.

    අනිත් ගොඩක් ඒවා නම් එක එකාගේ බයිලා.
    විචාරක හොඳට ලිව්වා, ඒත් පොර මැරුනට පස්සේ ඒකත් හබක්
     
    • Love
    • Like
    Reactions: italymad and Bowman

    nooby

    Well-known member
  • Mar 25, 2018
    2,642
    1,454
    113
    Srilanka
    හිස් අහස සුපිරිම එකක්. ඒක ලියන්නේ නෑනේ දැන්.

    අනිත් ගොඩක් ඒවා නම් එක එකාගේ බයිලා.
    විචාරක හොඳට ලිව්වා, ඒත් පොර මැරුනට පස්සේ ඒකත් හබක්
    විචාරකගේ දුව කාලයක් ලිව්ව වගේ මතකයි.
    දැන් නම් බ්ලොග් කියවනේ නැතිම තරම්
     
    • Like
    Reactions: Bowman

    SIC

    Well-known member
  • Dec 3, 2012
    8,674
    4,043
    113
    KALUTHARA
    Issara mat kiyewuwa . Thanks mcn gihin balannam. Mage tibba issara kavi liyapu blog ekak 🥹
     
    • Like
    Reactions: Bowman

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    18,664
    4,737
    113
    ගෙදර/බෝඩිමේ
    කාලයක් තිබ්බ 2011-16 වගේ කිරියෙයි බ්ලොග් වලයි විතරමයි හිටියෙ, බ්ලොග් කියවිල්ලට සෙට් උනා කියන්නෙ දවස යනව දන්නෙම නැතුව...
     
    • Like
    Reactions: Bowman

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    384
    1,039
    93
    Issara mat kiyewuwa . Thanks mcn gihin balannam. Mage tibba issara kavi liyapu blog ekak 🥹
    Blog එක මොකද්ද මචන්? ඒකෙ link එක දාන්න කියවල බලන්න
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,442
    1,448
    113
    මේකෙ polwattacom ලියපු අම්බලන්ගොඩ කතා එකත් ඉදල හිටල අප්ඩේට් වෙනව තාම.
     
    • Like
    Reactions: Bowman