මම කියවන ලංකාවේ blog

Bowman

Well-known member
  • Feb 18, 2022
    384
    1,038
    93
    මේ blog මම කියවන හා කියවපු ඒවා. ජීවිතය, අද්දැකීම්, රටතොට ගැන අපිට වඩා දන්න මිනිස්සු ලියන ඒවා වල කියවන්න, ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ අද්දකින දේවල් ඔවුන් අවබෝද කරගෙන ලියන ආකාරයන් උනත් අපූරුයි. මේවා වල තියෙන සියලුම අදහස් වලට මට හැමවෙලාවෙම එකග වෙන්න බැරි උනත් මේවා වලින් ගන්න සෑහෙන දේවල් තියෙනවා.

    ජ්‍යෝෆ්‍රී බේකන් - https://lalithkrunaratna.wordpress.com/
    තට්ටයාගේ කොලම - https://thattayagekolama.blogspot.com/
    තදා ඉමා - https://web.facebook.com/Thadhaima/?_rdc=1&_rdr
    https://thadaima.wordpress.com/
    හිස් අහස - https://hisahasa.blogspot.com/
    අටම්පහුර - https://atampahura.blogspot.com
    සිරාගෙ කාමරේ - https://siragekamare.blogspot.com/
    තිලක සිත - https://thilakasitha.blogspot.com/
    කාර් පිස්සුව - https://carpissuwa.blogspot.com/
    මාතලන් - https://maathalan.blogspot.com/
    Loco Lanka - https://locolanka.blogspot.com/
    රාජ්ගේ නවාතැන - https://raj1st.blogspot.com/2013/08/18.html
    කොළඹ ගමයා - https://kolambagamaya.blogspot.com/
    Silent Sahan - https://obeth-mageth-addakeem.blogspot.com/
    විචාරක - https://wicharaka.blogspot.com/
    හැලපයා - https://helapakade.blogspot.com/
    පලායන්නෙකුගේ කතා - https://escapistrider.wordpress.com/
    කොච්චි මිරිස් - https://kochchimiris.blogspot.com/
    ඩ්‍රැකීගේ අඩවිය - https://drackey.blogspot.com/
    එදා ඇසුණු ගී - https://geemuthumala.blogspot.com/
    නිදිගෙ පංච තන්තරේ - https://nidigepanchathanthare.blogspot.com/
    දුමීගේ කට කහන කතා - https://dhumee.blogspot.com/
    අල්තයීර් Writer Karu - https://karuugesithroo.blogspot.com/
    Transylvania - https://transyl2014.blogspot.com/
    දේශකයා - https://deshakaya.blogspot.com/
    Moons Edge - https://hashanrandika.blogspot.com/
    ඉකොනොමැට්ටා - https://economatta.blogspot.com/
    රවීගේ කොලම - https://raviscolumn.blogspot.com/
    ඉවාන් පවුලූශා - https://iwanpaulooshaa.blogspot.com/
    පකින් Awesome - https://mamaiarui.blogspot.com/
    Hot Chocolate Days - https://hotchocolatedays.blogspot.com/2017/05/blog-post_92.html
     
    Last edited:

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    498
    412
    63
    එක එක ගෝතයෝන්ගේ හිතළු කියවන්න තාමත් උබල වෙලාව නාස්ති කරන යනවද බන්. ගොඩක් උන් ඕව අවුරුදු ගානකින් ලියලත් නෑ .
    මාත් ඉස්සර ඕව බැලුව සැහෙන්න 2010 වගේ කලේ ඉදන්, මාර සුරංගනා කතා වගේ ලියල තිබ්බට් ගොඩක් ඒවා උන් අතිනුත් දාපු බයිලා.
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    384
    1,038
    93
    එක එක ගෝතයෝන්ගේ හිතළු කියවන්න තාමත් උබල වෙලාව නාස්ති කරන යනවද බන්. ගොඩක් උන් ඕව අවුරුදු ගානකින් ලියලත් නෑ .
    මාත් ඉස්සර ඕව බැලුව සැහෙන්න 2010 වගේ කලේ ඉදන්, මාර සුරංගනා කතා වගේ ලියල තිබ්බට් ගොඩක් ඒවා උන් අතිනුත් දාපු බයිලා.
    The cinema is something between art and life – Jean-Luc Godard.

    Understand that or you’ll miss a whole world out there.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,089
    8,593
    113
    35
    Anuradhapura
    lktips.com
    blog syndicator එකකින් මොකක්ද වෙන්නේ?
    ඔයා ඉස්සර ඉදලා බ්ලොග් කියවන කෙනක් නමේ කියලා මට තේරෙනවා දැන් ඉස්සර ඉදලා බ්ලොග් කියවන කෙනක් නම් මේ ප්‍රශ්නය අහන්නේ නැහැ මොකද ඉස්සර මේ වගේ සින්ඩි ගොඩක් තිබුණා.
    මේව Blog Reader කියලා කියනවා ,බ්ලොග් වලට traffic දෙන්න තමා ඉස්සර Use කෙරේ , මේ සයිට් එකට බ්ලොග් සයිට් ගොඩක් එකතු කරලා තියෙනවා මේ සයිට් එක නිශ්ශිත වෙලාකදී ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා අර බ්ලොග් වල අළුත් ලිපි තියෙනවා නම් ඒවා මේ සයිට් එකට ගෙන එනවා ඒවගේ සාරාංශයක් ඒ ලිපියේ Link එක සමග මේ සයිට් එකේ ස්වයංක්‍රීයව පල වෙනවා.

    දැන් ඔයා දාලා තියෙන බ්ලොග් වල පරණ පොස්ට් තියෙන්නේ ඒගොල්ලෝ අළුත් පොස්ට් එකක් දැම්ම කියල කොහොමද දැනගන්නේ ? හැමදාම එකෙන් එකට ගිහින් බලන්න බැනේ මේ වගේ සයිට් එකකට Add කරලා තියෙනවා නම් මේ සයිට් එකට ගියනම් අළුත් ලිපි දාලා තියෙනවා නම් එක සැරේ බලා ගන්න පුළුවන් කාලය ඉතුරුයි දැන් පැහැදිලි ද ? ඉස්සර මේ වගේ සයිට් ගොඩක් තිබුණා දැන් නම් මගේ එකයි තව එකකුයි විතරයි මම දන්න තරමට තියෙන්නේ මේ අනිත් එක https://kottu.org
     
    • Like
    Reactions: Bowman and super077

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,413
    6,312
    113
    owa hondai english bari wada nathi anaatha unta..
    English content ekka baluwama owa melo rahak na..
     
    • Like
    Reactions: Nadun26

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,321
    1,785
    113
    Matara
    ඉස්සර මතකද තිබුණා "සිංහල බ්ලොග් සින්ඩිකේටරය" කියලා සයිට් එකක්.. ඒකට අපේ ඔක්කොම සිංහල බ්ලොග් ටික ඇඩ් වෙලා තිබුනා
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    498
    412
    63
    blog syndicator එකකින් මොකක්ද වෙන්නේ?
    නෙදෙකින් මූ මේ රගන්න ඇවිල්ල තියෙන්නේ ඒකවත් දන්නේ නැතුව... පැහැදිලිවම අලුතෙන් ආපු එකෙක්. උබට තව ටික කාලයක් යයි ඕවයේ ඉන්න උන්ගේ යක්කුන්ගේ මවාගත්ත පරිපුර්ණ හීන කෙබර ලෝක වලින් මේ ලෝකෙට එන්න...
    Good luck bro, trust me we've all been that path
     
    • Like
    Reactions: Nadun26

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    384
    1,038
    93
    ඔයා ඉස්සර ඉදලා බ්ලොග් කියවන කෙනක් නමේ කියලා මට තේරෙනවා දැන් ඉස්සර ඉදලා බ්ලොග් කියවන කෙනක් නම් මේ ප්‍රශ්නය අහන්නේ නැහැ මොකද ඉස්සර මේ වගේ සින්ඩි ගොඩක් තිබුණා.
    මේව Blog Reader කියලා කියනවා ,බ්ලොග් වලට traffic දෙන්න තමා ඉස්සර Use කෙරේ , මේ සයිට් එකට බ්ලොග් සයිට් ගොඩක් එකතු කරලා තියෙනවා මේ සයිට් එක නිශ්ශිත වෙලාකදී ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා අර බ්ලොග් වල අළුත් ලිපි තියෙනවා නම් ඒවා මේ සයිට් එකට ගෙන එනවා ඒවගේ සාරාංශයක් ඒ ලිපියේ Link එක සමග මේ සයිට් එකේ ස්වයංක්‍රීයව පල වෙනවා.

    දැන් ඔයා දාලා තියෙන බ්ලොග් වල පරණ පොස්ට් තියෙන්නේ ඒගොල්ලෝ අළුත් පොස්ට් එකක් දැම්ම කියල කොහොමද දැනගන්නේ ? හැමදාම එකෙන් එකට ගිහින් බලන්න බැනේ මේ වගේ සයිට් එකකට Add කරලා තියෙනවා නම් මේ සයිට් එකට ගියනම් අළුත් ලිපි දාලා තියෙනවා නම් එක සැරේ බලා ගන්න පුළුවන් කාලය ඉතුරුයි දැන් පැහැදිලි ද ? ඉස්සර මේ වගේ සයිට් ගොඩක් තිබුණා දැන් නම් මගේ එකයි තව එකකුයි විතරයි මම දන්න තරමට තියෙන්නේ මේ අනිත් එක https://kottu.org
    ස්තුත්යි.
    මම සිංහල blog පළවෙනියට කියෙව්වේ බ්ලොග් යුගයේ 2010-12 කාලයේ. ඒ දවස්වල ඒ බ්ලොග් වල විශේෂයක් දැක්කේ නැහැ මම. පස්සේ තමයි හරියට කියවන්න උවමනාව ඇතිඋනේ. සින්ඩිකේටර් ගිහිල්ලා බ්ලොග් කියවල තියෙනවා මම. ඔයා එකක් පවත්වා ගෙන යන නිසා මම ඒ ගැන තව විස්තර දැනගන්නයි ඕනේ උනේ.

    නෙදෙකින් මූ මේ රගන්න ඇවිල්ල තියෙන්නේ ඒකවත් දන්නේ නැතුව... පැහැදිලිවම අලුතෙන් ආපු එකෙක්. උබට තව ටික කාලයක් යයි ඕවයේ ඉන්න උන්ගේ යක්කුන්ගේ මවාගත්ත පරිපුර්ණ හීන කෙබර ලෝක වලින් මේ ලෝකෙට එන්න...
    Good luck bro, trust me we've all been that path
    උබ වැරදි අදහසක ඉන්නේ මචන් මම රගන්න ඇවිල්ල නෑ.
    ------ Post added on May 4, 2024 at 5:08 PM
     
    • Like
    Reactions: Nadun26

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    312
    544
    93
    හිස් අහස blog එක ලියපු කෙනා ගැන අප්ඩේට් එකක් නැද්ද? මාරම ආසවෙන් කියවපු බ්ලොග් එකක් ඒ දවස්වල
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,089
    8,593
    113
    35
    Anuradhapura
    lktips.com
    ඉස්සර මතකද තිබුණා "සිංහල බ්ලොග් සින්ඩිකේටරය" කියලා සයිට් එකක්.. ඒකට අපේ ඔක්කොම සිංහල බ්ලොග් ටික ඇඩ් වෙලා තිබුනා
    ඔව් මතකයි , වුන් දාපු නීති මතකද ඒ කාලේ උන් තමා Internet එකේ ලොක්කෝ කියලා හිතං හිටියේ

    thama blog kiwana/liyana un innwada :shocked:
    ඔව් ඉන්නවා මචන් , මමත් ලියනවා
    එක එක ගෝතයෝන්ගේ හිතළු කියවන්න තාමත් උබල වෙලාව නාස්ති කරන යනවද බන්. ගොඩක් උන් ඕව අවුරුදු ගානකින් ලියලත් නෑ .
    මාත් ඉස්සර ඕව බැලුව සැහෙන්න 2010 වගේ කලේ ඉදන්, මාර සුරංගනා කතා වගේ ලියල තිබ්බට් ගොඩක් ඒවා උන් අතිනුත් දාපු බයිලා.
    Tech දේවල් බැලුවා මම ඒ කාලේ , ඔය කවි කතා නම් බැලුවෙම නැහැ ඒවා කියවන්න එපා වෙනවා බන්
    ------ Post added on May 4, 2024 at 6:20 PM
     
    • Like
    Reactions: Bowman

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    450
    990
    93
    මීට අවුරුදු 8 -10 කට කලින් තමයි බ්ලොග් වල ස්වර්ණමය යුගය.
    ඉතාම හොද බ්ලොග් තිබුනා. හැම විශයයටම අදාලව.
    factbook එකේ ලියන්න ගත්තහම ගොඩක් බ්ලොග් අභාවයට ගියා. තාමත් යම් තරමක පිරිසක් ලියමින් යනවා.
     
    • Like
    Reactions: Bowman