මම කිව්වේ බොරුද?

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
ලෙමන් පෆ්..ම්ම් යම් යම්


ජනපති අතින් වතුර බී වීරවංශ උපවාසය නවතයි.​

මම ඒකනේ ඊයෙ කිව්වේ..කොහෙද මේකෙ ඉන්න ලෙමන් පෆ් දේශප්‍රේමියෝ(ලෙමන් පෆ් පෙරේතයෝ) පිළිගත්තේ නහැනේ:rofl::rofl:.

56739638.jpg


කවුරුද රස දන්නේ -කොතැනද ගුණ ඇත්තේ...
එහෙනම් ඒ මැලිබන්,මැලිබන් - මැලිබන් ලෙමන් පෆ් පෆ්
ලෙමන් පෆ්,මැලිබන් ලෙමන් පෆ්.........​

ocream.jpg

lemon_puff.jpg

දිව පිනවන ක්‍රීම් රසයි - බිස්කට් මැද ක්‍රීම් ගොඩයි
එහෙනම් ඒ මැලිබන්,මැලිබන් - මැලිබන් ලෙමන් පෆ් පෆ්
ලෙමන් පෆ්,මැලිබන් ලෙමන් පෆ්.........​
1111111111111.jpg
 
Last edited:

zero4

Member
Jul 6, 2010
421
24
0
නිල පානය - සේලයින්, අපි හරි ආසයි.. යම්...යම්....

BAP-248804001.jpg
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
කවුරුද රස දන්නේ -කොතැනද ගුණ ඇත්තේ...
එහෙනම් ඒ මැලිබන්,මැලිබන් - මැලිබන් ලෙමන් පෆ් පෆ්
ලෙමන් පෆ්,මැලිබන් ලෙමන් පෆ්.........
 

zero4

Member
Jul 6, 2010
421
24
0
කවුරුද රස දන්නේ -කොතැනද ගුණ ඇත්තේ...
එහෙනම් ඒ මැලිබන්,මැලිබන් - මැලිබන් ලෙමන් පෆ් පෆ්
ලෙමන් පෆ්,මැලිබන් ලෙමන් පෆ්.........

මං හරිරිරිරිරිරිරිරි..... ආසයි.....