මම කෙල්ල අතඅරිනවා බං...

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    මම කෙල්ල අතඅරිනවා බං...

    මම කෙල්ල අතහරින්න හිතුවා බං. නිකං අවදානමක් ගන්න බෑනෙ . උඹල කියපල්ලා මම මෙතනදි අසාධාරණ නෑ නේද කියලා. අතහරින්න හේතුව කෙටියෙන්ම කිව්වොත් මෙන්න මේකයි...
    .
    .
    .
    .
    .
    9334442946_e92f09ab87_o.jpg


    .
    .
    IMG021.jpg


    මම කෙල්ලගෙන් ඇහුවා කන්න ආසම කෑම මොකක්ද කියලා.
    කෙල්ල පැනපු ගමන් කිව්ව ඉස්සො කියලා..
    ඒ එක්කම කියනවා ඔයා මට හොඳවයින් ඉස්සො පිඟානක් ගෙනල්ලා දුන්නොත් මම කියන ඕන වැඩක් කරන්නම් කියලා..

    මේ විදියට ඉස්සො කන කෙල්ලො කොහොමද බං ෂුවර් කරන්නෙ...
    ඉතින් මම කෙල්ල අතහරින්න හිතුව බං..
    මම අසාධාරන නැහැනෙ....?
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Isso pigana kanakan idala, oya ona detak karannan kiwwane baba.. aa dan mage goo kanna kiyala katata reepan kellage..