මම ඔන්න ඊයෙ හවස ඩොක්ටර් කෙනෙක් හම්ම්බෙම්ම් කියලා කෙල්ලත් ජ්ප් එකේ දාගෙන නුවරින් පිටත් වුනා 4 විතරා .මම හැම ගමනකට වගේ ගූගල් මැප් එක දාගෙන ආතල් එකේ ආවා ඔන්න වස 7 විතර වෙද්දි ලොකු රෑස්ස ගස් දෙපැත්ට්ගේ තියන කාපට් පාරකට සෙට් වුනා මම දැන්ගත්තා පාර වැරදිලා තමයි කියලා.මට හැබයි මෙච්ච්චරක්ල් වැරදිලා නෑ.සතියට එක දවසක් වත් මම නුවර කොලඹ පාරෙ එනවා.මම අයිත් පෝන් එක චෙච් කරනගමන් හිමීට ඩ්‍රයිව් කරන් ගියා එක වාහනයක් වත් මේ පාරේ නෑ.මම ගූගල් මැප් වලට ගියාට වැඩ කරේ නෑ සිග්නන් නෑ..මම හිතුවේ මේ නුවර එලිය පැත්තේ ෆයිනස් වතු වගේ කිය්ලා. පරෙ යද්දි මෙන්න වාහනේ එකපාරටම ගැස්සලිලා නතර වුනා..මම බැහලා එලියට ගියා බොනට් එක ඇරලා ඉන්ජිම බල්නන්න කෙල්ල හිටිය්රෙ අනිත් සීට් එකේ ඉස්සරහ.මෙන්න මම හද්ද ඉද්දී මෙකි දොර ඇරගෙන කැලේ පැත්තර දුවන්න් අගත්තා මමත් හනික මෙකි පස්සේ දිව්වා.මෙකි අර රෑස ගස් තියන ඇත්ත්රට ගියා..ඒ පැත්ත කන්ද වගේ ටිකක්.මමමත් මෙකි පස්සෙන් ගියා මේයා ඇත පේනව ලගට යද්දි නෑ.ඔහොම ඔහොම කැලේ ඇතුලට ගියා එයා නොපෙනී ගියා..
එක පාරටම තද හුලගක් ආවා කැලේ මැදින් ඒත් ඒක්කම් එයා කෑගහන තියුණු කටහඩ ඇහුනා..මමඒ පැත්තද දුවන්න යද්දි ලොකු කලු පූසෙක් මගේ ඇගට පැන්න මම මෙයා හොයන එකා අතහැරකා දිව්වා අයි පල්ලම බැහගෙන කාර් එක තිබුන පාරටා දුවගෙන එද්ඩ්දි පූසෑ මා පේන මානක හිටියේ නෑ..මෙන්න වාහනේ ලගට එද්දි කෙල්ලෙක් මල් කලබක් තියන් සුදු වෙඩින් ඩ්‍රෙස් එකක් ඇදන් වාහනේ හුඩ් එක උඩ ඉන්නාවා.මට එක දැකලා සිහි නැති වුනා එච්ච්රයි මට මතක.
මම උදේ ඇහරෙනකොට චමුදිත නිව්ස් කියනාවා පත්තෙරේ විස්තර්රෙ ටිවි එකේ සද්දෙටම මම ඇහ්හැරැණා.බලද්දි මම හොස්පිටල් එකක..මගේ එහා පැත්තේ ඇද ලග වයසක කූලි වැඩ කරන ඇදුමෙන් සැරසුනු පුද්ගයෙක් .මම ඇහවා මේ කොහෙද කියාලා..
මහත්තායා පාරෙ වැටිලා හිටියා උදේ 4 ට මම රබර් වත්තට කිරි කපන්න යද්දි මම රෝලලට අරන් ආවා.මේ කැගල්ල රෝහල..
මම එවෙලම නැගිටලා ඇහුවා.. වහනෙ ගැනයි කෙල්ල ගැනයි..
වාහෙන්නෙ පාරෙ අයිනක තියනාවා ඔහු කිවා.
මට එවිට වැටහී ගියා අර රෑස්ස ගස් ෆයින්ස් වතු නොව රබර් වතු යැයි කිය..
මම එවිට මම දුටු කාන්තාවක් මංගල ඇදුමෙන් දුටු බවත් මම සිහුසුන් වුන බවත් කීව.
ඕව ඔතන වෙනවා ගොඩක් මහත්තයා ඔතන කලින් වෙඩින් ෂූට් එකක් කරන්න අපු කෙනෙක් තමන්ගෙ මනමලි කන්දෙන් පල්ලෙහාට වැටුලා මැරැණා කියලා කතාවක් තියනාවා 2001 දී වෙලා තියෙන්න ඔහු කීවා..
දැන් මම මේ වහනේ බල්ලන්න් යන්න හදන්නේ ..නැවතුන තැනට.
දැන් මචන් කෙල්ල කොහෙද දන්නෑ