මම ඔන්න ඊයෙ හවස ඩොක්ටර් කෙනෙක් හම්ම්බෙම්ම් කියලා කෙල්ලත් ජ්ප් එකේ දාගෙන නුවරින් පිටත් වුනා 4 විතරා .මම හැම ගමනකට වගේ ගූගල් මැප් එක දාගෙන ආතල් එකේ ආවා ඔන්න වස 7 විතර වෙද්දි ලොකු රෑස්ස ගස් දෙපැත්ට්ගේ තියන කාපට් පාරකට සෙට් වුනා මම දැන්ගත්තා පාර වැරදිලා තමයි කියලා.මට හැබයි මෙච්ච්චරක්ල් වැරදිලා නෑ.සතියට එක දවසක් වත් මම නුවර කොලඹ පාරෙ එනවා.මම අයිත් පෝන් එක චෙච් කරනගමන් හිමීට ඩ්‍රයිව් කරන් ගියා එක වාහනයක් වත් මේ පාරේ නෑ.මම ගූගල් මැප් වලට ගියාට වැඩ කරේ නෑ සිග්නන් නෑ.. ඔහොම පොඩ්ඩක් පරෙ යද්දි මෙන්න වාහනේ එකපාරටම ගැස්සලිලා නතර වුනා..මම බැහලා එලියට ගියා බොනට් එක ඇරලා ඉන්ජිම බල්නන්න කෙල්ල හිටිය්‍රෙ අනිත් සීට් එකේ ඉස්සරහ.මෙන්න මම හද්ද ඉද්දී මෙකි දොර ඇරගෙන කැලේ පැත්තර දුවන්න් අගත්තා මමත් හනික මෙකි පස්සේ දිව්වා.මෙකි අර රෑස ගස් තියන ඇත්ත්‍රට ගියා..ඒ පැත්ත කන්ද වගේ ටිකක්.මමමත් මෙකි පස්සෙන් ගියා මේයා ඇත පේනව ලගට යද්දි නෑ.ඔහොම ඔහොම කැලේ ඇතුලට ගියා එයා නොපෙනී ගියා..
එක පාරටම තද හුලගක් ආවා කැලේ මැදින් ඒත් ඒක්කම් එයා කෑගහන තියුණු කටහඩ ඇහුනා..මමඒ පැත්තද දුවන්න යද්දි ලොකු කලු පූසෙක් මගේ ඇගට පැන්න මම මෙයා හොයන එකා අතහැරකා දිව්වා අයි පල්ලම බැහගෙන කාර් එක තිබුන පාරටා දුවගෙන එද්ඩ්දු