මම ගැන කලකිරුණා මචන්ලා

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ජිම්ජි මාමා වටලප්පන් දෙනවා කියල මාව රැවට්ටුවා 😥
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    pin nam wadak na mchn kata kari hari yanawanam. mama meyage thred sahenna dakala thiyanawa me wage, oya inna bubble eken eliyata awith fresh start ekak gattanam oya godak prashna walata uttara labenawa. :yes:
    ඒක ඇත්ත. මටත් එහෙම හිතෙනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මාවම අල්ලන් කන්නේ ඇයි

    Because no one else posts their problems here like you do
    tj6aTeI.png
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    me forum wala eka ekkena kiyana dewal onawata wada oluwata ganna epa bn. meka jvithe karagenane oya inne. ehema wenna epa :confused2:
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    Bugger should learn from your example and switch to a new account

    Let everyone forget the Nadun26 persona

    බලුවෙලා කිව්වෙ ඔන්ලයින් නෙවි බම් රියල් ලයිෆ් එකේ. මේකනම් මම මේ ආතල් එකට හදපු එකවුන්ට් එකක්.
     
    • Like
    Reactions: Hyaenidae

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,533
    113
    ප*යාගල
    sorry.com
    මම හොස්ටින් කරනවා කියලා මේකේ උන් හිනා වෙනවා
    ඔකෙ හිනාවෙන්නෙ මොනවද බන් තියෙන්නෙ ? නොදන්න උන් කොහොමත් හිනාවෙන්ව උන්ට බැරි හින්ද.
    හැම වෙලාවෙම Victim Role එක Play කරන්නෙ නැතුව පාඩුවෙ ඉදපන් :confused:
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ජිම්ජියාගේ වටලප්පම කන්න වර

    පරිස්සමින් පුතෝ ජිංජි මාමි වටලප්පම් කන්න එන්න කියල බොට අයිස් පලම් කවාවිද දල්ලෑ.
     
    • Sad
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පරිස්සමින් පුතෝ ජිංජි මාමි වටලප්පම් කන්න එන්න කියල බොට අයිස් පලම් කවාවිද දල්ලෑ.
    ජිම්ජි මාමා හිතං ඉන්නේ මගේ අයිස් පලම කන්න වෙයි කියලා. ඒකයි හැංගෙන්නේ
     
    • Haha
    Reactions: Hrithik_Roshan

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,102
    12,356
    113
    🌎
    මාවම අල්ලන් කන්නේ ඇයි

    මේකට එන බහුතරයක් එන්නේ serious threads බලන්න නෙමේනෙ බං මොකක් හරි ආතල් එකක් ගන්නනේ. ඉතින් උබගේ threads වලට දාන negative comments ගැන හිතන්න එපා.

    ඔයාගේ life එක ගොඩක් මේක ඇතුලේ expose වෙලා තියන හින්දා (නම ගම වයස so.me handles ....) අනිත් අයට සාපේක්ෂව ඒක ටිකක් අවුල් ඇති උබට.

    අනිත් එක ubath නිකන් බොරුවට attention seek කරන්න වගේ හැමදාම බැංකු වේ වෙන ඒකයි BR, CA ගැන දාන ඒවායි CEB එකේ කරන්ට් යන ඒකයි භූමිතෙල් ගෙන්න යන ඒකයි දාන හින්දා තම ubata එක එක වේවා කියන්නේ.

    Mentally unstable වෙලා දුක හිතුනාම මේකට එන්න කලින් chatgpt එක්ක වත් කතා කරලා බලන්න. මේකට ආවම තවත් වැටෙන එක වෙන්නේ.

    Ubata මේකෙන් සම්පූර්ණයෙන්ම escape වෙන්න නම් අලුත් අකවුන්ට් එකක් හදාගෙන එන්න වෙනවා. (ඒකෙනුත් ඇවිල්ලා මම නදුන් කියලා ඔක්කොම ටික expose කරන්න එපා 😅)