මම ගැන කලකිරුණා මචන්ලා

Debrovsky

Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Psychiatrist kenek hamba weyan. Online session ekak hari daganin hamba wenna yanna barinam.
    Ange leda wagema thamai manasika ledath. Ekata beheth ganna lajja wenne one na. Hamotama adu wadi washayen manasika durwalatha thiyenawa. Ekata behethak ganna eka lajja wenna deyak newei.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    Psychiatrist kenek hamba weyan. Online session ekak hari daganin hamba wenna yanna barinam.
    Ange leda wagema thamai manasika ledath. Ekata beheth ganna lajja wenne one na. Hamotama adu wadi washayen manasika durwalatha thiyenawa. Ekata behethak ganna eka lajja wenna deyak newei.
    මේකේ ඉන්න පොන්නයෝ තමයි බෙහෙත් ගන්න ඕනේ උදේ ඉදල අරක මේක කිව්වේ උන්

    මේකට එන බහුතරයක් එන්නේ serious threads බලන්න නෙමේනෙ බං මොකක් හරි ආතල් එකක් ගන්නනේ. ඉතින් උබගේ threads වලට දාන negative comments ගැන හිතන්න එපා.

    ඔයාගේ life එක ගොඩක් මේක ඇතුලේ expose වෙලා තියන හින්දා (නම ගම වයස so.me handles ....) අනිත් අයට සාපේක්ෂව ඒක ටිකක් අවුල් ඇති උබට.

    අනිත් එක ubath නිකන් බොරුවට attention seek කරන්න වගේ හැමදාම බැංකු වේ වෙන ඒකයි BR, CA ගැන දාන ඒවායි CEB එකේ කරන්ට් යන ඒකයි භූමිතෙල් ගෙන්න යන ඒකයි දාන හින්දා තම ubata එක එක වේවා කියන්නේ.

    Mentally unstable වෙලා දුක හිතුනාම මේකට එන්න කලින් chatgpt එක්ක වත් කතා කරලා බලන්න. මේකට ආවම තවත් වැටෙන එක වෙන්නේ.

    Ubata මේකෙන් සම්පූර්ණයෙන්ම escape වෙන්න නම් අලුත් අකවුන්ට් එකක් හදාගෙන එන්න වෙනවා. (ඒකෙනුත් ඇවිල්ලා මම නදුන් කියලා ඔක්කොම ටික expose කරන්න එපා 😅)
    මමනම් ආතල් ලෙස සලකන්නේ නැහැ , මගේ ඇත්ත නම ප්ර්සිදියේ ලියන එක , කරගෙන යන බිස්නස් එකට මඩ ගහන එක බිස්නස් කන එක විහිළු ද පට්ට ඉරිසියාවනේ යකෝ , ඔය මානසික ලෙඩක් තියෙනවා කියන එකටත් පට්ටම ඉරිශියාවට තව එකෙක් වට්ටන්න කියන කතාවක්
    ------ Post added on Jun 8, 2025 at 10:20 PM

    සමාවෙනා අනූශ නදුන් රනවීර
    ඔහොම ඉර්ශියාව අත අරගනින් , මගේ නම ප්‍රසිද්ධ කළා කියලා මට අවුලක්ම නැහැ
    ------ Post added on Jun 8, 2025 at 10:21 PM

    විහිලු තෙරෙන්නෑ
    විහිළු වෙනයි ඉර්ශියාව වෙනයි
    ------ Post added on Jun 8, 2025 at 10:22 PM
     
    • Haha
    Reactions: psiko1 and banda065

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    මේකේ අනිත් බිස්නස් කරන උන්වත් අරන් විහිළු කරපන් කෝ ඔය ඉන්නේ තව හොස්ටින් කරන උන් උන්වත් අල්ලන් කරපන් කෝ මාවම අල්ලන් කන්නේ ඇයි
    Meke inna anik un mehema post danne na ne. Mata nam hitenne uba anik un gen athal ekak gannawa kiyala
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මේකේ ඉන්න පොන්නයෝ තමයි බෙහෙත් ගන්න ඕනේ උදේ ඉදල අරක මේක කිව්වේ උන්

    A woman is driving home and gets a call from her husband. He says,
    "Be careful, there's some moron driving on the wrong side of the highway."
    She responds,
    "There's not just one, there are bloody hundreds of them!"
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38

    උඹට තියෙන ප්‍රශ්න හැම එකම හැම එකාටම කියන්න එපා​

    උඹට හරි කියා හිතන විදියට වැඩ කරපන්

    "Never tell your problems to anyone…20% don't care and the other 80% are glad you have them." —Lou Holtz​



    දැනුත් බලපන් උඹ මේකෙ Joke එකක් වෙනව විතරයි
    පොඩ්ඩක් විදියට වැඩ කරපන්
    උඹට විතරක් නෙමෙයි පටාචාරාට වගේ හැම එකක්ම වෙන්නෙ
    යකූ අපිට උඹට වඩා කෙලවෙනව ඕනි තරම්
    අපි හැබැයි ලැජ්ජාවට කටක් අරින්නෙ නෑ
    මොකෙක්ටවත් නොකියපු කෙලවුන කතාත් තියෙනවා මටත්
    ඇත්ත බන් මගේ මෝඩ කම , මුන් බලන් ඉන්නේ එහෙම දෙයක් දානකම් මට කෙලින්න.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    උබ ලංකාවේ කැරියෝන්ගේ හැටි දන්නවා නේ බං... ගණන් ගන්න එපා මචං ඕවා... ලංකාවේ මිනිස්සු බහුතරයක් එහෙම තමා... (2)
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    ඕවා ගණන් ගන්න දේවල් නෙවෙයි. Job එක කරගෙන ඉන්න. පුළුවන් නම් කට්ටිය කියනවා වගේ හොඳ කෙනෙක් ගාවට counselling යන්න.
    මට පිස්සු නැහැ බන් බෙහත් ගන්න , හම්බ කරන් කරන එකට කෙලින්න හදනකොට උබට තද වෙනේනේ නැද්ද ? උබේ ජොබ් එකට වෙන එකෙක් කෙලින්න හැදුවොත් උබ බලන් ඉන්නවා ද ? මට විහිළු තේරෙනවා තව දේවල් තේරෙනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    හම්බ කරන් කරන එකට කෙලින්න හදනකොට උබට තද වෙනේනේ නැද්ද ? උබේ ජොබ් එකට වෙන එකෙක් කෙලින්න හැදුවොත් උබ බලන් ඉන්නවා ද ?

    Step 1 : Delete/Abandon Nadun26 and related accounts

    Step 2 : Create a fresh anonymous account

    Problem solved
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    Step 1 : Delete/Abandon Nadun26 and related accounts

    Step 2 : Create a fresh anonymous account

    Problem solved
    එක කරන්න බැරි බන් මම මොනවා හරි දෙයක් Sell කරගන්න මේකට එන්නේ (හැමදාම නමේ ඉදලා හිටලා) එක නිසා ඇත්ත එකෙන් ම එන්නේ , ෆේක් වලින් ඇවිත් ඒවා කරන්න ගන්නකොට මම කියලා දැනගන්නවා නේ එකයි කරලා වැඩක් නැත්තේ

    ආතල් ගන්න එනවා එනවා නම් ෆේක්ම එන්න තිබ්බා
     
    • Sad
    Reactions: Hyaenidae

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    ඔන්න ඕකට පාඩුවෙ ඉන්න දීපල්ල බන්. උබල විහිලුවට කියන ඒව දැන් සීරියස් අරගෙන මල පැනල ඉන්නෙ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,415
    113
    එක කරන්න බැරි බන් මම මොනවා හරි දෙයක් Sell කරගන්න මේකට එන්නේ (හැමදාම නමේ ඉදලා හිටලා) එක නිසා ඇත්ත එකෙන් ම එන්නේ , ෆේක් වලින් ඇවිත් ඒවා කරන්න ගන්නකොට මම කියලා දැනගන්නවා නේ එකයි කරලා වැඩක් නැත්තේ

    ආතල් ගන්න එනවා එනවා නම් ෆේක්ම එන්න තිබ්බා
    අදට ඇති. නිදා ගන්න. රෑ බෝ උනා :sleep:

    රත්නමාලී ගාථා

    සං සාර සාරෝඝ විනීත ණී සං
    සං ණීත සාතං සුවිසාර ධි සං
    සා ධීරකං සොණ්ණ තනුපලා සං
    සං ලාප දේසිං පණමේභි සා සං

    සං සාභිගං කේවල මෝහ නා සං
    සං නාහකං මාර ර‍ණේ විසේ සං
    සං සේවිතං දාසි මුදාර හා සං
    සං හාර ධම්මං පණමේ සදා සං

    සං දාසගං නිසිත පාප නා සං
    සං තාප ධංසිං හත ඝෝර පා සං
    සර පාරගාමිං සුවිසාර වා සං
    සං වාර සංඝං පණමේ රසා සං
    🙏
    ------ Post added on Jun 8, 2025 at 11:10 PM
     

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    විහිළු ද පට්ට ඉරිසියාවනේ යකෝ

    ඔය මානසික ලෙඩක් තියෙනවා කියන එකටත් පට්ටම ඉරිශියාවට තව එකෙක් වට්ටන්න කියන කතාවක්

    ඔහොම ඉර්ශියාව අත අරගනින්

    විහිළු වෙනයි ඉර්ශියාව වෙනයි


    ඉතින් කියපන්කො බන්, අපි උබේ මොකටද ඉරිසියා කරන්නෙ කියලත්. උබට වාහනයක් තියා බයික් කට්ටක්වත් නෑ, ගාටන්නෙ පයින්.

    ඉන්නෙ කැලෑ ගමක, ඒකත් රෙන්ට් එකට. උබේ අවුරුද්දෙ ආදායමවත් නෑ ලක්ශ 12ක්.

    ඉතින් හුත්තෝ, උබෙ මොකටද අපි ඉරිසියා කරන්න ඕනෙ? අඩුගානෙ උබේ පයිය අගල් 12ක්වත් තිබ්බනම් අපිට පොඩි කුප්ප ඉරිසියවක් එන්න තිබ්බ. :lol::lol:

    උබ පට්ට ඉරිසියාකර කුහක පොන්නයෙක් වෙන්න ඇති, ඒ නිසා අනික් උනුත් එහෙමයි කියල හිතෙනව ඇති. :lol::lol:
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    ජිම්ජි මාමා හිතං ඉන්නේ මගේ අයිස් පලම කන්න වෙයි කියලා. ඒකයි හැංගෙන්නේ
    @Hrithik_Roshan අවදානමක් ගන්න බෑනෙ. මේ යකා කොටුගොඩ පැත්තට එනවා කියන හැම දවසෙම වටේපිටේ උන්ගෙ හරක් ඌරෝ එහෙම නැති වෙනවා. පෙරේදත් උස්සලා හොද කිරි වැස්සියෙක්. ඔය පව් වලට සම්මාදං වෙන්න බෑ.
     
    • Haha
    Reactions: Hrithik_Roshan

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    මට පිස්සු නැහැ බන් බෙහත් ගන්න , හම්බ කරන් කරන එකට කෙලින්න හදනකොට උබට තද වෙනේනේ නැද්ද ? උබේ ජොබ් එකට වෙන එකෙක් කෙලින්න හැදුවොත් උබ බලන් ඉන්නවා ද ? මට විහිළු තේරෙනවා තව දේවල් තේරෙනවා
    එහෙම මානසික රෝගම නෙවෙයි ඉතින් අපේ කාගේ කාගේත් පොඩි පොඩි අවුල් තියෙනවා නේ. එහෙම දේක දී කෙනෙක්ගෙන් උපදෙසක් ගන්න එක හොඳයි. Overthinking වගේ දේවල් සමහර අයට තියෙනවා. Counselling කියන්නේ බෙහෙත් ඕන කියන එක නෙවෙයි. තමන්ගේ හිතේ තියෙන දේවල් වෙන කෙනෙක්ට කියන එකත් එකේ part එකක්. අනිත් පැත්තට පොඩි උපදෙසක් ගන්න පුළුවන් වෙයි ඕවා ගැන නොහිතා ඉන්න. ඔහොම business වට්ටන්න බෑ කිසිම කෙනෙක්ට. තමන් හරියට දෙයක් කරනවා නම් ඒ දේ ප්‍රතිඵල තියෙනවා. Service එක ගන්න බහුතරය recommend කරනවා නේ.
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මේක ගූගල් එකේ එන නිසා දැම්මෙ නැතුව මට අවශ්‍ය නෑ පෞද්ගලික දේවල් දාන්න


    Uba pau hinda ain karanawa
     
    Last edited:
    • Dislike
    Reactions: NaOH

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    මේක ගූගල් එකේ එන නිසා දැම්මෙ නැතුව මට අවශ්‍ය නෑ පෞද්ගලික දේවල් දාන්න
    @spamcheck මගේ ෆොටෝ එකයි නමයි අයින් කරන්න