රටක ඉකොනොමියක් කෙල වන්න දැන් රටෙ එකෙක් කෙලවන්න ඔනෙ නැ, අදාල රටෙ කරන්සි එකෙන් ඉශු කරපු සෙන්ට්‍රල් බැන්ක් බොන්ඩ්ස් ඔපන් මාර්කට් එකට අඩුවට ඩප්ම් කරන්න විතරයි ඔන. කරන්සි එක කඩන් වැටෙනවා කියපු ගමන් ඉන්වෙස්ටර්ස්ලා තව බොන්ඩ්ස් - ස්ටොක්ස් අරවා මෙවා සෙල් කරල දානවා. බල්ලෙක් ඉට පස්සෙ එ කරන්සි එක අල්ලන්නෙ නැ.