"මම ගෙදර යන්නේ නෑ නෑ මයි " - රට කෑ නන්දලාල් ගුගුලයි...🤬

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේ මනුස්සයටත් හෙන ඉල්ලනවා නම් උන් මිනිස්සු වෙන්න බෑ. IQ ලෙවල් එක ඒකෙන්ම හිතාගන්න පුලුවන් උබලගෙ. හිතාගන්න පුලුවන් මොලේ තරම. මෙකේ ඉන්නෙ නන්දලාල්ටත් වඩා සුපිරි මොල සහ වැඩකාරයො බලන් ගියාම. බිමටම වැටිච්ච රටක් යන්තම් හරි කෙලින් කරලා ගත්තේ මේ වගේ මිනිස්සු ගත්ත දැඩි තීරන නිසා. ඒ දේවල් කලේ නැත්‍තම් තව අවුරැදු 10ක් විතර පෝලිම් වලම ඉන්න තිබ්බා
    මේ රටේ නූගත් බයියො රාජපස්සලට චන්දෙ දුන්නෙ නැත්තං රට බංකොලොත් වෙන්නෙ නෑ :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    උන් දෙන්නම එකම team එකේ, gu ගොඩවල් දෙකක්

    Absolutely

    උගෙ FD eke පොලිය හොරකම් කරලා රට හදල වැඩක් නැ!
    ------ Post added on Mar 27, 2024 at 11:01 AM

    හැමදාම නය පොලී අනුපාතික 22% කේ තියා ගන්න බැහැ

    FD තියාගෙන හැමින්නේ නැතුව Invest කරන්න ඕනේ .
    FD වලින් කාලා කොයි කාලයක් ජීවත් වෙන්න ද
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    හැමදාම නය පොලී අනුපාතික 22% කේ තියා ගන්න බැහැ

    FD තියාගෙන හැමින්නේ නැතුව Invest කරන්න ඕනේ .
    FD වලින් කාලා කොයි කාලයක් ජීවත් වෙන්න ද
    ඒක හරි පොලී අනුපාත අඩු කරන්න ඕනි, ඇමරිකාවේ ගාණට ගන්න ඕනි. ඒත් ඒක කරන්න ඕනි රට දියුණු කරලා, ඌට agree උන පොලී, දෙන්න ඕනි !
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    521
    320
    63
    මගේFD එකේ පොලිය කාපු පරයා මූ තමයි... :mad:ජනතාවගේ බඩු මිල 3 ගුණයකින් වැඩිකරල ජනතා බදු මුදල්ලින් ආතල් ගන්නවා මූ ..මූ වගේම තැරිදාර වහුකුණු බයියෝ හිතන් ඉන්නේ රට බංකලොත් කියලා ලෝකයා හිනස්සලා ඊට පස්සේ ණය ගෙවන එක නතර කරලා රට්ටුන්ට කන්න දුන්නම අර්බුදයෙන් ගොඩ ගියා කියලා.. පව් ඉතිම්..🤭 O/L වලට ආර්ථික විද්යාව ආනිවාර්ය කරන්න ඕනේයි කියන්නේ මේ නිසා තමයි..:yes:

    yako FD rate wadi unama economy expand wenne kohomada ? Loan\FD rate adu wunama thamayi minissu monawa hari production / investment patan ganne. nattan hama ekama FD wala invest karala sapata idiyi. economy collapse weddi thamayi rate wadi karala economy shrink karanne . normal weddi interest rate down wenawa.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    මෝඩ ජෙප්පෝ කියන්නේ මේකනේ :lol:
    මගේ පොලියට විදලා රට හදන බලු හැත්ත..:angry: තොපිට ඇයි බැරි රාජපක්ෂ හොරුන්ගෙන් ඔය සල්ලිටික අරන් රට හදන්න.. පැනමා පේපර්ස් වල ඉන්න එවුන්ට කෝ නීතිය ? :angry::angry::angry:

    yako FD rate wadi unama economy expand wenne kohomada ? Loan\FD rate adu wunama thamayi minissu monawa hari production / investment patan ganne. nattan hama ekama FD wala invest karala sapata idiyi. economy collapse weddi thamayi rate wadi karala economy shrink karanne . normal weddi interest rate down wenawa.
    ඒක තමයි කියන්නේ හොරුන්ට නඩු දාලා හොරුන් හොරා කාපු සල්ලි අරගෙන රටවල් හදාගන්න කියලා..:frown:
    ------ Post added on Mar 27, 2024 at 11:34 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    IMF පදේට නටන එක මහ ලොකු දෙයක් නෙමේ බන්.. ඕක පහ වසරේ ළමයෙක්ට උනත් කරන්න පුලුවන්.. 🤭 IMF එකෙන් මිනිස්සු පීඩාවට පත්වෙන්න ඉඩ නොතබා IMF එකෙන් වැඩ අරගෙන රටේ ආර්තිකය හදන එකයි හපන්කම..:yes:

    Jeppo: IMF ekey balapam walin berenne komada?
    AKD: Api IMF ekey balapam walin berenawa

    Jeppo: Amo amo sir eka.

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේ රටේ නූගත් බයියො රාජපස්සලට චන්දෙ දුන්නෙ නැත්තං රට බංකොලොත් වෙන්නෙ නෑ :lol:
    අනිවාර්යයෙන්ම මුන් ඒ කෑල්ල කියන්නෙ නෑ කපටියෝ🙂🙏

    ඒ වගේම 2019 ගොඨට ඡන්දෙ දුන්න නූගත් බයියො ටිකම තමයි අනුරට දෙන්නෙ කියලා උඹටත් අමතක වෙලා වගේ 🤭🤭
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    අනිවාර්යයෙන්ම මුන් ඒ කෑල්ල කියන්නෙ නෑ කපටියෝ🙂🙏

    ඒ වගේම 2019 ගොඨට ඡන්දෙ දුන්න නූගත් බයියො ටිකම තමයි අනුරට දෙන්නෙ කියලා උඹටත් අමතක වෙලා වගේ 🤭🤭
    ඉක්මනට රවට්ටන්න පුලුවන් සෙට් එක තමයි 2019 ගෝටාට දීලා දැන් අනුරට දෙන සෙට් එක

    මේ රටේ නූගත් බයියො රාජපස්සලට චන්දෙ දුන්නෙ නැත්තං රට බංකොලොත් වෙන්නෙ නෑ :lol:
    ඒක ඇත්ත 2010 කිව්ව දේ තේරෙන්න 2022 වෙනකන් ඉන්න උනානෙ
    ------ Post added on Mar 27, 2024 at 2:12 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අනිවාර්යයෙන්ම මුන් ඒ කෑල්ල කියන්නෙ නෑ කපටියෝ🙂🙏

    ඒ වගේම 2019 ගොඨට ඡන්දෙ දුන්න නූගත් බයියො ටිකම තමයි අනුරට දෙන්නෙ කියලා උඹටත් අමතක වෙලා වගේ 🤭🤭
    නැතුව බන් වෙන රටකින් මිනිස්සු ආනයනය කරල චන්දෙ දෙන්නයැ. හාමුටයි මයිටයි මාරුවට චන්දෙ දීපු එවුන්. කොහොමත් ඕකුන්ට තේරුමක් නෑ. රැල්ලට උක දෙනව විතරයි.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    Nandalal mona ponnayekda ban. Loan repayment methods gana wath muta basic idea ekak nane. "We aren't going to pay Machan" kiyala loan ekak close karanna puluwan wechcha welawe mey hukanna debt restructuring karanna dangalanawa. Kana palenna deela eliyata danna ona

    🤭 🤭
    අපි රටක් විදිහට ණය අරන් ගෙවන්න බෑ කිව්වම shape වෙලා යන්න පුළුවන්ද එහෙම? එහෙනම් මාරයි නේ.
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    මේ මනුස්සයටත් හෙන ඉල්ලනවා නම් උන් මිනිස්සු වෙන්න බෑ. IQ ලෙවල් එක ඒකෙන්ම හිතාගන්න පුලුවන් උබලගෙ. හිතාගන්න පුලුවන් මොලේ තරම. මෙකේ ඉන්නෙ නන්දලාල්ටත් වඩා සුපිරි මොල සහ වැඩකාරයො බලන් ගියාම. බිමටම වැටිච්ච රටක් යන්තම් හරි කෙලින් කරලා ගත්තේ මේ වගේ මිනිස්සු ගත්ත දැඩි තීරන නිසා. ඒ දේවල් කලේ නැත්‍තම් තව අවුරැදු 10ක් විතර පෝලිම් වලම ඉන්න තිබ්බා
    muu lankawe eakek wenna baaa...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    අපි රටක් විදිහට ණය අරන් ගෙවන්න බෑ කිව්වම shape වෙලා යන්න පුළුවන්ද එහෙම? එහෙනම් මාරයි නේ.
    Mama newi machan kiyanne. Lokey gana hasa danumak tiyena NPP sahodarayek tama kiyanne. Ohuge nama Handunneththi
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    Mama newi machan kiyanne. Lokey gana hasa danumak tiyena NPP sahodarayek tama kiyanne. Ohuge nama Handunneththi
    හඳුන්නෙත්ති ඔහොම කතාවක් කියලා නෑ.. :frown:තොපිලානේ රට බංකලොත් කරලා පිටරට්ටුන්ට ණය ගෙවන්නේ නැතිව අපිට ඩීසල් පැට්‍රල් දෙන්නේ.. 🤭
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේ මනුස්සය නැතිවෙන්න කබ්බ කරපු මරි මෝඩ වැඩ කරගන ගියානම් අද ලංකාව ලෙබනනයක් වෙලා ඉවරයි. මහ බැංකු වල තීරණ ගන්න පුලුවන් ලෙවල් එකේ උන් එලකිරි එන් නෑ බන්. FD වල ආදායමෙන් ජීවත් වෙන කාළකණ්නි කම්මැලි උන් නම් පොලිය අඩු වෙනවට බනිනවා.

    FD පොලිය දෙන්නේ බැංකුවෙන්.

    බැංකු වැඩිපුරම කරලා තියෙන්නේ බාන්ඩාගාර බිල්පත් අරගෙන තියෙන එක. ඒවාට හම්බෙන පොලියෙන් තමයි මිනිස්සුන්ගේ FD වලට පොලිය දෙන්නේ.

    බාන්ඩාගාර බිල්පත් වල පොලිය ගෙවන්නේ රජය. රජය කියන්නේ උඹලගේ බදු සල්ලි.

    ඉතින් FD පොලිය වැඩි වෙනවා කියන්නේ ආණ්ඩුවට වැඩිපුර tax එකතු කරන්න වෙනවා කියන එක.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    නන්දලාල් හොදයි ඔය පඩි වැඩි කරගත්ත scene එක අයින් කරාම
    හොරු බේරලා මිනිස්සුන්ගේ සල්ලි හූරංකාලා රටවල් ගොඩ ගන්න ඕන පකෙක්ට පුලුවන් .. 🤮
     
    • Haha
    Reactions: XpertThief