මේ මනුස්සය නැතිවෙන්න කබ්බ කරපු මරි මෝඩ වැඩ කරගන ගියානම් අද ලංකාව ලෙබනනයක් වෙලා ඉවරයි. මහ බැංකු වල තීරණ ගන්න පුලුවන් ලෙවල් එකේ උන් එලකිරි එන් නෑ බන්. FD වල ආදායමෙන් ජීවත් වෙන කාළකණ්නි කම්මැලි උන් නම් පොලිය අඩු වෙනවට බනිනවා.
FD පොලිය දෙන්නේ බැංකුවෙන්.
බැංකු වැඩිපුරම කරලා තියෙන්නේ බාන්ඩාගාර බිල්පත් අරගෙන තියෙන එක. ඒවාට හම්බෙන පොලියෙන් තමයි මිනිස්සුන්ගේ FD වලට පොලිය දෙන්නේ.
බාන්ඩාගාර බිල්පත් වල පොලිය ගෙවන්නේ රජය. රජය කියන්නේ උඹලගේ බදු සල්ලි.
ඉතින් FD පොලිය වැඩි වෙනවා කියන්නේ ආණ්ඩුවට වැඩිපුර tax එකතු කරන්න වෙනවා කියන එක.