ehema naa interest rate wadi karanne fd walin jeewath meeta handunetti (jepponge mudal amati)High inflation rate ekak thiyenakota monetary policy eken interest rate wadi karala arthikaya contract karanna ona. Ethakota minissu spending adu karala savings walata yanawa.
inflation eka adu wenakota interest rates adu karala spending promote karanna ona. Ethakota arthikaya apahu expand wenawa.
man Danna widihata nam me monetary policy eke karana de hari.
Nandalal ge wada gana nam man danne na. Habai interest rate adu karapu eke nam Waraddak na.
jeppo wanda gaanu wage anduwata CB governorta tiyenne 450000k allowance eyaage padi wadi wennet naa salary revision eken. ow piyanlata padi wadi. lapaya awot mokkhri gon mahachaarya kenek aniwa CB ekata dawi ara meloo rahaknati lakshman wageනන්දලාලුයි හොරු ඇල්ලිල්ලයි අතරේ සම්බන්දෙ කිව්වොත් රබර් නයෙක් දෙනවා තෑගී. ඌ මෝඩයෙක් වගේ හැසිරෙන්නෙත් නෑ පොඩ්ඩක් අමාරු වෙද්දී සල්ලි අච්චු ගහන scene එකෙත් නෑ. උගෙනන් පඩි වැඩි උනාට කමක් නෑ. CB governor කෙනෙක් උනාම අඩුම 5000USD salary එකක්වත් තියෙන්න ඕනි. ඔය පියන්ලට ලක්ෂ දෙක තුන පඩි දෙන්නේ ගිහින් තමා නාගත්තේ. මිනිස්සු පත්කරපු ජනාදිපති බුල ගහල හිටපු පිස්සු CB govන සල්ලි අච්චු ගැහුවම ඇමරිකාවෙන් එන්නේ නෑ රට බේරගන්න. මොනාද බන් ඔය logic.
තාම local finance විතරයි balance කලේ, foreign debts එහෙමමයි. පිස්සෙක් CB උනාම ආයි ඔක්කොම වැඩ පැත්තකින් තියල හවසට හවසට එක එක ගෝගම් වලට යන්න බෑ. අනුර ආවත් ඉන්න CB gov එක්ක කරන මගුලක් කරනවානං හොදයි
------ Post added on Mar 31, 2024 at 9:49 PM
අවුරුදු 75ක් රට කාලා.. එකෙන් දුක් විදින මිනිස්සුන්ට කියනවා කම්මැලි කාලකණ්නිලු.. අවලම් බල්ලා
nande awilla hawala nathi karapu hinda banking system eken ewanna wuna pakak kataa karanne natuwa hitapan
