මම ගොඩ ගියා..

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,623
    6,793
    113
    හම්මෝ හම්මෝ මු දෙන ආතල්
    පැමිණිලි දාපු තට්ටයෝන්ට මේක දැක්කම මුව මරන් කන්න හිතෙනවා ඇති.


     
    Last edited:

    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    දේශපාලන ගේම්. අපි මෙහෙම කරානම් උස්සන් යන්නෙ
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,986
    14,350
    113
    වැලිවේරිය
    Meanwhile online ඔන්ටපනුවෝ
    img_1_1705494074180.jpg
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    නිරාගමික (බොරු niragamika palli bros ලාට සැහෙන්න සතුටු හිතෙනව ඇති, මුන්ට සල්ලි දෙන්නේ කවුද, ඇප දුන්නෙ කවුද හොයන්නේ නෑ කවදාවත්
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Meanwhile online ඔන්ටපනුවෝ
    View attachment 222896
    පොඩි business එකක් අරවගෙන ඒක මුවාවෙන් money laundering කරල තමයි ඕන කෙනෙක් ගොඩයන්නෙ. freelancing කියන්නෙ හෙලවෙන මනස තමයි. මුන් සෙට් එකම කරන්නෙ freelancing කියල ආන්ඩුවේ එක එකාගෙ money laundering තමයි. ඉතින් පොඩි උන් රැවටෙනවා. මුන්ගෙ සෙට් එක ගැන හොඳට හොයල බලපන් ඕන ගොනෙකුට තේරෙනවා මුන්ගෙ කෙරුවාව.
     
    • Wow
    Reactions: beam_tech

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,986
    14,350
    113
    වැලිවේරිය
    hammata entapukaaa neda me ?
    mu dan motivate karala iwarada ban
    Balanna Nihathamani kama ,handi garapuu nathuwa athin kanne...api asa e sarala kamata :love: :love:

    Na, Sachith Peiris, Mobitel eke Theme Music eka hadapu eka.
    e porada ban...uu nam cancer ekak hadila beruna neda..wife ehemath dala gihilla
    ------ Post added on Jan 17, 2024 at 6:31 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    පොර අනිත් හොර තට්ටයින්ගේ රෙදි ගලෝනවා හීන් නූලෙන්.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    පුරන් කුඹුරු අස්වද්දපු එකා ? :lol:
    images.jpg


    muu tamai puran kuburaa....

    Meanwhile online ඔන්ටපනුවෝ
    View attachment 222896
    lasa campaign wala innawa kiyana dan nam rahasak nemei ban... mam hithanne 2014 idan hema campaign ekak ma start ekedima pora fb group eke public google sheet ekak danawa fan pages karana ayata, form eka fill karala taman kamathi party eka dala wistara ewanna kiyala... iraj wage page wala salli nodi maru wela na wage... ee athin lasa genuine.

    iraj nam pages bara godakata polla tibba gotage campaign wala.... ee pages walin ekama post eka share karala salli illala thibba iraj gen... mam ee dawas wala screen shot ekak damma kiriyeth..

    delete wa nam goda danna baa social media walin, siddarathge ganja kathawa udata gattama pora nikama down
    ------ Post added on Jan 17, 2024 at 7:20 PM
     
    Last edited: