වංගු හරියක් මන් බයික් එකේ තව ගෑනු කෙනෙක් එක්ක හිටියේ
එක පාරට වෑන් පොන්නයෙක් මාව ඕවර්ටේක් කරලා ලගින්ම හැරෙව්වා
සයිඩ් කණ්ණාඩියේ ගෑවුණා.පකයගේ හුචක්කුව
මම වැටුනෙවත් මොකවත් උනේ නෑ
ඒත් මට කේන්ති කැරියව මරන් කන්න හිතෙනවා.
ඌ එහෙම්ම ඇරලා ගියා . ආයේ මන් පැන්නුවෙත් නෑ.
මේ වෙලාවට මොනවද මචන් අපි ගන්න ඕන තීරණ?
අරෑට රැකලා ගහන්නද ?
වෑන් එකේ නම්බරේ මතක තියන් ඉදලා පලිගනන්වද?
මේක අපේ ඒරියා එකේ උනේ . පිටින් ආව එකක් නම් නෙමෙයි වගේ.
මම ගිය සතියේ Final Destination බැලුවා .
මේ සීන් එක වෙන්න කලින් ටවුන් එකට ගිහින් එද්දි හිතුනා අර premonition වගේ දෙයක්.
මෙන්න යකො ආයේ ටවුන් යද්දි උනානේ

Last edited: