මම චතුරිකාට ආදරෙයි - රන්ජන් රාමනායක

කටකතාවලට පිළිතුරු දෙන රන්ජන්
ඔයයි චතුරිකයි අතර ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවද?
මම හුඟක් ආදරයට කැමති කෙනෙක්. කව්රුහරි එහෙම දෙයක් කියල තියෙනවනම් එක ඇත්ත වෙන්නැති.

ඔව්. මම එයාට ආදරය කරනවා. මම හැමදාමත් ආදරය කරයි. අපි එකට රඟපෑම් කරනවානම් ඇත්තටම අපි එකිනෙකාට ආදරය කල යුතුයිනේ.
මමයි චතුරිකයි අතර ඔය කියන කටකතාව ඇත්තක් වෙන්න පුළුවන්
මේ පිළිබඳව අදහස් දක්වන චතුරිකා පිරිස්
ඔයයි රන්ජන් රාමනායක අතරයි සම්බන්ධතාවයක් තියෙනවද?
අනේ නෑ එයා මගේ හොඳ යාලුවෙක්. හැබැයි මම රන්ජන් අයියට ආදරෙයි.
සටහන
චතුරිකා පිරිස් විවාහ ගිවිසගෙන ඇත්තේ රොෂාන් පිලපිටිය සමගය. නමුත් රොෂාන්ගේ විවිධ හේතුන් නිසා එම විවාහය වසර ගණනාවක් ප්‍රමාද වී ඇත. මේ වනවිට රොෂාන් පිලපිටියට වයස අවරුදු 37 ක් වන අතර රන්ජන් රාමන්යාකගේ වයස අවරුදු 49 කි.
gossip9

Last edited:

roshan ta puluwanda danne na .. ou ponziyek ne ban