මම චතුරිකාට ආදරෙයි - රන්ජන් රාමනායක

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මම චතුරිකාට ආදරෙයි - රන්ජන් රාමනායක

    ranjan-chathurika.jpg
    :lol:


    කටකතාවලට පිළිතුරු දෙන රන්ජන්

    ඔයයි චතුරිකයි අතර ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවද?
    මම හුඟක් ආදරයට කැමති කෙනෙක්. කව්රුහරි එහෙම දෙයක් කියල තියෙනවනම් එක ඇත්ත වෙන්නැති.
    ඔව්. මම එයාට ආදරය කරනවා. මම හැමදාමත් ආදරය කරයි. අපි එකට රඟපෑම් කරනවානම් ඇත්තටම අපි එකිනෙකාට ආදරය කල යුතුයිනේ.
    මමයි චතුරිකයි අතර ඔය කියන කටකතාව ඇත්තක් වෙන්න පුළුවන්


    මේ පිළිබඳව අදහස් දක්වන චතුරිකා පිරිස්

    ඔයයි රන්ජන් රාමනායක අතරයි සම්බන්ධතාවයක් තියෙනවද?
    අනේ නෑ එයා මගේ හොඳ යාලුවෙක්. හැබැයි මම රන්ජන් අයියට ආදරෙයි. :eek:


    සටහන
    චතුරිකා පිරිස් විවාහ ගිවිසගෙන ඇත්තේ රොෂාන් පිලපිටිය සමගය. නමුත් රොෂාන්ගේ විවිධ හේතුන් නිසා එම විවාහය වසර ගණනාවක් ප්‍රමාද වී ඇත. මේ වනවිට රොෂාන් පිලපිටියට වයස අවරුදු 37 ක් වන අතර රන්ජන් රාමන්යාකගේ වයස අවරුදු 49 කි.


    gossip9
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අපේ රන්ජන් අන්කල්ට දැන් තමා ලව් කරන්න හිතිලා තියෙන්නේ...
    යකෝ හරිනම් මේ වෙද්දි ඕකට චතුරිකගේ වයසේ ලමයෙකුත් ඉන්න එපායැ...
     

    kaputo

    Junior member
  • Jul 3, 2011
    97
    18
    18
    අඩේ මාර ලිඳ බන්. පැනිදෙනියේ අපේ ගෙවල් ලඟත් තියෙනවා.මම ජීවිතේට බාත් රූම් එකෙන් නාන්නේ නෑ.ඒ වෙල් ලි‍ඳෙන් නාන්නේ.මම නාන්න යනකොට ගමේ ඉන්න කෙල්ලොත් දුවගෙන එනවා නාන්න.හපොයි ඒ කාලේ කෙල්ලන්ගෙන් බේරිල්ලක් නෑ.
     

    kaputo

    Junior member
  • Jul 3, 2011
    97
    18
    18
    අපේ රන්ජන් අන්කල්ට දැන් තමා ලව් කරන්න හිතිලා තියෙන්නේ...
    යකෝ හරිනම් මේ වෙද්දි ඕකට චතුරිකගේ වයසේ ලමයෙකුත් ඉන්න එපායැ...
    මට වයස 34යි. මට වයස අවුරුදු 17ක දුවෙකුයි, වයස 15ක පුතෙකුයි ඉන්නවා.මම බැන්දේ වයස 16න් .1993වසරේ.
    මම වගේ අඩු වයසෙන් බැදපු අය හුඟක් ලංකාවේ අඩුයි නේද?
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මට වයස 34යි. මට වයස අවුරුදු 17ක දුවෙකුයි, වයස 15ක පුතෙකුයි ඉන්නවා.මම බැන්දේ වයස 16න් .1993වසරේ.
    මම වගේ අඩු වයසෙන් බැදපු අය හුඟක් ලංකාවේ අඩුයි නේද?

    :shocked::shocked::shocked::shocked:
    Uba kaputek neme ne sirawata minihek ne?
     

    kaputo

    Junior member
  • Jul 3, 2011
    97
    18
    18
    රන්ජන් රාමනායක 1988 වසරේ නිල් මානෙල් කියලා ටෙලි නාට්‍යයක් ගැහුවා බන්ඩාරවෙල පැත්තේ. ඕක ඒ දවස්වල එච්චර සල්ලි තියෙන එකෙක් නෙවෙයි.ඉතින් ෂූටින් ඉවර වෙලා බඩුවට කෝල් එකක් ගන්න පුෂ් බයික් එකේ අපේ ගෙදර එනවා.මිනිහා අපේ ඉස්තොප්පුවේ වාඩි වෙලා කොලඹ ඉන්න කෙල්ල එක්ක පැය 2ක් විතර ලව් ටෝක් දෙනවා.මිනිහට මාව මතක නැතුව ඇති.අවුරුදු 20කින් එහා හම්බ වෙලා නෑ. පොර එක දවසක් බන්ඩාරවෙල ටවුන් එකට මාව පුෂ් බයික් එකේ දාගෙන පැද්දා. පොර ඒ කාලේ ලස්සනයි.
     

    kaputo

    Junior member
  • Jul 3, 2011
    97
    18
    18
    :shocked::shocked::shocked::shocked:
    Uba kaputek neme ne sirawata minihek ne?

    නෑ බන්.මම ජොලියට මේ නික් නේම් එක ගත්තේ. කපුටගෙයි මගෙයි කනෙක්ෂන් එකක් නෑ.
     

    kaputo

    Junior member
  • Jul 3, 2011
    97
    18
    18
    මම ඉස්කෝලේ ගියේ බන්ඩාරවල ගුරුතලාවෙයි, නුවරයි.නියම පලාතවල් දෙකක්.