මම චිලී පේස්ට් හැදුවා Dath Kimbula method taste එක නම් එළකිරි හැබය් හදල ඉවර වෙද්දී ගෙදර හිටපු කුම්බන්දයෝ පිසචයෝ ඔක්කොම ගිය. මටත් cooker එක ළඟ ඉනට බැරිවුණා. all credit should go to Dath Kimbula Thank you very much Bro