මම ඩෙමල

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mehemai, moo hodai yudda kaleka rata oalanaya karanna
    moo colombo enna issarath carima chandiya.. kathawa a-z dannawa man
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මහින්ද ගමේ අප් උනේ ලොකු අයියා දෙශපාලනය කරන්න ආපු නැති නිසා,පස්සෙ මැතිනිගේ සප් එකෙන් ටිකට් එක හම්බවෙලා පොඩිම මන්ත්‍රි හැටියට පාර් ලිමෙන්තු ගියා,පාර් ලිමෙන්තු ගියාට මොකද ගෙදර මම දන්න විදියට එ කාලෙත් වාහනයක් තිබ්බෙ නැ,මන්ත්‍රි උනාට පස්සෙ තග් ගතිය මොරන්න ගත්තා,මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක් එ දවස් වල ගන්න බලලා ආපු පරණ වාහනයක් එ අංකල් ගන්න ගිය ගානටත් වඩා අඩුවෙන් අරන් තිබ්බෙ නිකන් කට ගහලා, වැඩි විස්තර කියන්න යන්නෙ නැ....ගමේ චන්ඩියා උනේ ඔහොම තමයි...කාර්ල්ටන් එකෙනුත් යන්නෙ නැතුව ලැගපු මිනිහා නේ.....වෙන මොන කතාද