මහින්ද ගමේ අප් උනේ ලොකු අයියා දෙශපාලනය කරන්න ආපු නැති නිසා,පස්සෙ මැතිනිගේ සප් එකෙන් ටිකට් එක හම්බවෙලා පොඩිම මන්ත්රි හැටියට පාර් ලිමෙන්තු ගියා,පාර් ලිමෙන්තු ගියාට මොකද ගෙදර මම දන්න විදියට එ කාලෙත් වාහනයක් තිබ්බෙ නැ,මන්ත්රි උනාට පස්සෙ තග් ගතිය මොරන්න ගත්තා,මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක් එ දවස් වල ගන්න බලලා ආපු පරණ වාහනයක් එ අංකල් ගන්න ගිය ගානටත් වඩා අඩුවෙන් අරන් තිබ්බෙ නිකන් කට ගහලා, වැඩි විස්තර කියන්න යන්නෙ නැ....ගමේ චන්ඩියා උනේ ඔහොම තමයි...කාර්ල්ටන් එකෙනුත් යන්නෙ නැතුව ලැගපු මිනිහා නේ.....වෙන මොන කතාද