Playing a role as "Brian" in one of stupidest movie series on earthමුගෙ ජීවිතේ මොනාද බං ඔච්චර documentry හදන්න තරං වැදගත් දේවල් තියෙන්නෙ![]()
මුගෙ ජීවිතේ මොනාද බං ඔච්චර documentry හදන්න තරං වැදගත් දේවල් තියෙන්නෙ![]()
අච්චර හොඳ මනුස්සයා Robin Williams ගැන Documentary නෑ. ඒත් මුන්ට තියනවා. ඒකෙන් තේරෙනව අද කාලේ තැන තියෙන්න වැඩක් කල මිනිස්සුන්ට වඩා ගැලරියට හුරේ දාන්න විසිල් ගහපු උන්ට විතරයි. We are near apocalypse
අච්චර හොඳ මනුස්සයා Robin Williams ගැන Documentary නෑ. ඒත් මුන්ට තියනවා. ඒකෙන් තේරෙනව අද කාලේ තැන තියෙන්න වැඩක් කල මිනිස්සුන්ට වඩා ගැලරියට හුරේ දාන්න විසිල් ගහපු උන්ට විතරයි. We are near apocalypse

ඇත්තනෙ...පවුල් සංවිධාන නම් අහල තියෙනවා...පවුල් වොකර් කියන්නෙ කියන්නෙ මොනාද..