මම තමයි බැට්මෑන් 😎

baluthadiya

Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    මම ඉපදුන වෙලාවේ අපේ අම්මයි බාප්පයි කේන්දරේ හදන්න ගියාම කියලා තියෙනවා මං ලොකු වුණාම batman වගේ ලෝකයට සේවය කරන සුපිරි වීරයෙක් වෙනවා කියලා.. ඒ නිසා තමයි මට නිෂ්ණාත් කියලා නම දාලා තියෙන්නෙ..

    නිශානාථ ->>> නිශ්නාත්

    නිශා - රාත්‍රිය
    නාථ - පිහිට
    නිශානාථ - රාත්‍රියේ පිහිට වන්නා (ඒ කියන්නෙ batman)

    තේරුණා ද පොන්නයිනේ තොපිට?
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    lrc4qp370vp31.jpg
     
    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    Wayasa keeyada, hambakarana wayasa neda ?
    මට වයස 31.. නිදාගෙන ඉද්දී මගේ account පිරෙනවා.. පොල්ලෙලි export කරන company එකක් තියෙනවා මට..
     
    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    එක එකාට පහන අල්ලන එකාට දාන නමක් නේ.
    රෑට පිහිට වෙන්න ගිහින් පුක්‌ තව්ව වේසකමේ යවන නිසා තමයි තවීස කියන්නෙ (තව් වේස ->> තවීස )
     
    ShanLP

    Well-known member
  • Feb 9, 2023
    706
    579
    93
    මට වයස 31.. නිදාගෙන ඉද්දී මගේ account පිරෙනවා.. පොල්ලෙලි export කරන company එකක් තියෙනවා මට..
    Gedi export karan nadda
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    උඹත් රෑට රෑට ජනේලෙන් එබිලා මිනිස්සු සතුටින්ද බලලා දුකින් ඉන්න උන්ට පිහිට වෙනව නේද සජිත් හාමු වගේ..?
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මට වයස 31.. නිදාගෙන ඉද්දී මගේ account පිරෙනවා.. පොල්ලෙලි export කරන company එකක් තියෙනවා මට..
    උඹේ account එකෙන් මගේ account එකට බටයක් දාමුත?
     
    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    Gedi export karan nadda
    Export කරනවා උබේ අ** ත# ගෙඩි දෙක..අනුන්ගේ ඕපාදුප හොයන්නතුව පල පොන්නයා යන්න..

    උඹත් රෑට රෑට ජනේලෙන් එබිලා මිනිස්සු සතුටින්ද බලලා දුකින් ඉන්න උන්ට පිහිට වෙනව නේද සජිත් හාමු වගේ..?
    රෑට අතේ ගහන එවුන්ට පුක්‌ තව්ව කුලියට දෙනවා.. ඒ නිසා ගමේ උන් මට තව් වේසා කිව්වා.. එක තවීස උනා..
    උඹේ account එකෙන් මගේ account එකට බටයක් දාමුත?
    උබේ account එක උස වැඩියි නේ බං :(
    ------ Post added on Oct 4, 2023 at 9:10 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    මම ඉපදුන වෙලාවේ අපේ අම්මයි බාප්පයි කේන්දරේ හදන්න ගියාම කියලා තියෙනවා මං ලොකු වුණාම batman වගේ ලෝකයට සේවය කරන සුපිරි වීරයෙක් වෙනවා කියලා.. ඒ නිසා තමයි මට නිෂ්ණාත් කියලා නම දාලා තියෙන්නෙ..

    නිශානාථ ->>> නිශ්නාත්

    නිශා - රාත්‍රිය
    නාථ - පිහිට
    නිශානාථ - රාත්‍රියේ පිහිට වන්නා (ඒ කියන්නෙ batman)

    තේරුණා ද පොන්නයිනේ තොපිට?
    pons ube thaththada ubata baluthadiya kiyala nama damme etakota?