මම තම්බින්ට බනින්නේ නැත

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මම තම්බින්ට බනින්නේ නැත



    images

    මම තම්බින්ට බනින්නේ නැත. උන් දියුණු වෙනවාට බනින්නේද නැත, උන් හලාල් කෑම කනවාට බනින්නේද නැත. උන් සිංහල ගෑනු අරන් යනවාට බනින්නේද නැත. උන් වෙහෙර, පිළිම ආදිය ඩෝසර් කරනවාට බනින්නේද නැත. මක් නිසාද උන්ට උන්ගේ ජාතිය වෙනුවෙන් උන්ගේ ආගමේ ඉගැන්වීම් වෙනුවෙන් ඒ දේවල් කිරීමට කියා තියෙන නිසාය. කුඩා කල සිටම ඔලුව කුරුවල් කරනා බැවින් ඒ උගන්වා ඇති සීමාවෙන් පිට උන්ට හිතීමට ඉඩක් නැති නිසාය. ඉතින් උන් කරනා දේවල් නොකරොත්
    උන් තම්බි නොවන බැවිනි. ඔසාමා බින් ලාඩන් තමයි 100%ක්ම හරි තම්බියා. දෙවියන් වහන්සේ වෙනුවෙන් මැරුණොත් දිව්‍ය ලෝකේ ගිහින් ගෑනු 72ක් හම්බවෙන කියලා ආගමේ උගන්වන නිසා උන්ට ඒකත් ඇත්තකි (ලැබෙන අනිත් ඒවා කුණුහරුප බැවින් නොකියමි).



    images

    ඒත් මම බොරු සිංහල බෞද්ධයන්ටනම් හොඳටම බනිමි. මක් නිසාද උන්ට හිතීමේ නිදහස උපරිමයට දී ඇති නිසාය (ඒත් හිතන්නේ වල්බූත). ලෝකයේ ඇති එකම ප්‍රඥ්ඥා නිධානය වන භාග්‍යවත් අරහත් බුදු කෙනෙකුගේ ධර්මය තියෙද්දී මෙවුන්ට ඒවා ගානකට නැත. බොරුවට දහම රකින්ට බෙරිහන් දෙන එකෙක්වත් පංචශීලයවත් රකින්නේ නැත. කටක් ඇරියොත් කුණුහරපයක්. බෞද්ධ සංස්කෘතිය කියමින් හින්දුන්ගෙන් සහ සුද්දන්ගෙන් ලැබුණු ගොන් අනාර්‍ය චාරිත්‍රවාරිත්‍ර සරණ ගොස් සිටින බැවිනි. වැඩිහරියක් බේබද්දන් බැවිනි. මගුලක්, සාදයක් මල ගෙයක් හෝ වෙන ඕනෑම නාඩගමකට ගියාම නොබී ඉන්ට කොඳු නැති හරක් බැවිනි. බුදු ගුණ නවයවත් හරියට නොදන්නා බැවිනි, ධර්මයේ ගුණ හයවත් හරියට නොදන්නා බැවිනි, සංඝයාගේ ගුණ නවයවත් හරියට නොදන්නා බැවිනි. කොටින්ම කිව්වොත් අද බෞද්ධයෝ කියන එවුන් වෛර කරන, ක්‍රෝධම කරන, එකිනෙකාට ඉරිසියාම කරන පිරිසක් වී සිටින බැවිනි. අභිධර්මය අභිධර්මය කියමින් කිසිම ධර්මයක් නැතිව සිටින බැවිනි. භික්ෂූන් වහන්සේලාට, දෙමවුපියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට කතා කරන විදියවත් දන්නේ නැති එවුන් වෙලා සිටින බැවිනි. මෝඩ අතිපණ්ඩිත පිරිසක් බැවිනි. බෞද්ධ කියමින් ගියාට බුදු බන තුට්ටුවකට නොසලකන බැවිනි.



    images


    තම්බියා පල්ලියක් අටවාගත්තාම සතුටු වෙයි. උඹලා පන්සලක්, අසපුවක්, බුදුරජානන් වහන්සේ වෙනුවෙන් අසදෘශ විහාර මන්දිරයක් හදපුවාක ඇස් වල කටු අනින්නා වගේ. උඹලා කොරන්නේ නැත කොරපු එකාගේ ඇද කුද හොයති. උඹලා දන් දෙන්නේ නැත දෙන එකාට හරියට උඹලාගේ සාක්කුවෙන් යනවා වගේ බනිති. උඹලාගේ ගුරුවරුන්ට ගෞරවයක් නැත ගුරුවරයාට ගරු කරන එකාට ඉරිසියා කොරති. එක බණ පදයක් හරි උගන්වන භික්ෂුවක් දැක්කොත් ඔක්කෝම උගන්වන්ට ඕනෑයයි ගිරිය පුප්පාගෙන රෙවෙනකල් කෑගසති. (බොහෝ ඇත දැනට මේ ඇති)



    images

    තම්බින්ට බනින්නේ නැත්තේ මට උන්ව පේන්නේ නිසරු කර මැටි සහිත කුඹුරක් ලෙසය. උන්ව හදන්න බෑ බෑ බෑමයි. උඹලා පෙලපාලි කකුල් දෙකෙන් නෙවෙයි ඔළුවෙන් හිටගෙන ගියත් තම්බියා තම්බියාමයි. කුරානය සැලකිය යුතු ප්‍රමාණයක් අධ්‍යයනය කර ඇති බැවින්ද උන්ගේ ඉතිහාසය අධ්‍යයනය කර ඇති බැවින්ද ඒක හොඳාකාරව දනිමි.

    ඒත් "බොරු" බෞද්ධයන්ට බනින්නේ එකෙක් දෙන්නෙක් හරි තෙරුවන් කෙරෙහි සැබෑ ලෙසම ශ්‍රද්ධා ඇති සැබෑ ලෙසම සිල්වත් වෙන්නට වෙර දරන භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්ම නිධානයට උරුමකම් කියන්ට උන්ව ගොඩ දාන්ට හැකියාවක් ඇති බැවිනි. ඒ උන්ටම බනින්නේ උන්ටම වැඩියෙන් ආදරේ බැවිනි.



    images


    ඒක නිසා මම සිංහල බෞද්ධයන් කියාගෙන අබෞද්ධයන් ලෙස හැසිරෙන උන්ට හොඳටම බනිමි. ඒ උඹලාට වැඩියෙන්ම ආදරේ බැවිනි. ඒ මම හොඳටම හොඳ හින්දා නෙවෙයි අපි ඔක්කෝටම එකමුතු වෙලා ඇත්තටම හොඳ බෞද්ධයෝ පිරිසක් වෙන්නට පුළුවන් බැවිනි.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    එලකිරි පුතා...
    කතාව ඇත්ත..
    මේක කියවල මල පනින උන්, අද දවසට එක මදුරුවෙක් වත් නොමර ඉන්න පුලුවන් නම් බැනපල්ලා
    තෙරුවන් සරණයි උඹට