මම තාමත් හඩනවා....

samanali1987

Member
Jul 27, 2008
3,060
4
0
39
~SydNeY~
Zeus said:
I dnt knw wht u r trying to say in this poem yes But
Oka tama akkke loka sobavaya
Love betvn 2 menas nothing to the nature its goes its way
Api hariyata

ඉදලක එක ඉරටුවක් වගේ
ඉරටු එකක් දෙකක් කැඩුනට ඉදලෙන් තාමත් අතුගෑවෙනවනෙ:D

මෙ බවයේ අපි අපෙ කෙල්ලට කියනවා
"අපි දෙන්න සන්සාරෙ පුරාවටම පතාගෙන එන්න අති සුදෝ " කියල

ඊට පස්සෙ බවයෙ වෙන කෙල්ලෙක් එක්කත් කියනවා
"මට හිතෙනවා අපි දෙන්නා මේ වෙනකම්ම සන් සාරේම එකෙට හිටපු දෙන්නෙක් දෝ කියල"

මොන දේ උනත් විශවයේ ධර්මතාවන් එ විදියටම පවතිනවා අක්කෙ එකයි ඇත්ත:yes:

ANyway nice poem Sisi keep it up
:D

aththa malli !:D
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    koi tharum handuvath atheethaye deeval venas karanna hakiyavak nahane. e deeval sidu velaa nimavee athi nisaa. kohoma vunath hadavathata danena veedanava ha mathakayan mathin ridavanakota ibeema kandulu galagena yanava. eeka sanveedi sithaka sobaavaya. bohoma apuru nirmanayak.