Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම තුවායකි ඈ ගත වෙලෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම තුවායකි ඈ ගත වෙලෙන

මම කියවපු ලස්සනම නිසදැසක්....

මේක ගත්තේ තිලිනි ශව්ලින් අක්කිගෙ සංස්කාර විනිවිද blog එකෙන්

ඇගේත් මගේ කාමර එක ළඟම දෙපසකට මුහුණලා

ඇගේ කවුළුව මගේ කවුළුව අබියසම

කවුළු දෙක වෙන් කරන රෝස මල් පඳුරක හැමදාම

නොවරදී නොපිපෙන රතු රෝස මල් කැකුළු

නිතර ගොළුබෙල්ලන් කා දමන

අළුයමින් ඇය ළිඳ අසල තෙතබරිව

දිය රෙද්ද බදා වැළඳ ඈ බඳ කිටි කිටියෙම

අවදිකරවයි මා දෙනෙත්

උන් හිටි තැන් මතකයේ නොමැතිව

බලමි මම බලමි පෙරදින සිටම හැර තිබූ කවුළු විවරය මෑත් කර

බිඳෙන් බිඳ රූරා වැටෙන දිය බිඳිති කෙස් රොද පීරගෙන

දිවට ගමි මම ඒ සන්සිල්ක් රස

බඳ නලවිමින් ඈ පිසදමාලයි..... තෙත

මම තුවායකි ඈ ගත වෙලෙන

වෙරළු මල් සුවඳයි මහ පාන්දර

කුරුල්ලනට පෙර උදා අරුණළු දකින්නෙම් මම

ඇගේ කවුළුව තුළින් එන

වෛවර්ණ ඔසරිය වටා එතෙන්නී

මගේ සුකොමළ සුවද පුෂ්පය

දෙනෙතම වසා යහනේ දිගාවී

දෙසවනින් දකින්නෙම්

ටොක් ටොක් නදින් රැව් දෙන ඇගේ ලැසි ගමන

මගේ කවුළුව අසලින් යන්නී ඈ

බ්ලූ වුමන් විලවුන් සුවඳින් හොර මකාගෙන

[QUOTE="JesonRulez, post: 15747098, member: 482203"] [b]මම තුවායකි ඈ ගත වෙලෙන[/b] [SIZE="4"][COLOR="red"]මම කියවපු ලස්සනම නිසදැසක්.... මේක ගත්තේ තිලිනි ශව්ලින් අක්කිගෙ සංස්කාර විනිවිද blog එකෙන්[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]ඇගේත් මගේ කාමර එක ළඟම දෙපසකට මුහුණලා ඇගේ කවුළුව මගේ කවුළුව අබියසම කවුළු දෙක වෙන් කරන රෝස මල් පඳුරක හැමදාම නොවරදී නොපිපෙන රතු රෝස මල් කැකුළු නිතර ගොළුබෙල්ලන් කා දමන [IMG]http://farm2.static.flickr.com/1254/635346690_9d97095875.jpg[/IMG] අළුයමින් ඇය ළිඳ අසල තෙතබරිව දිය රෙද්ද බදා වැළඳ ඈ බඳ කිටි කිටියෙම අවදිකරවයි මා දෙනෙත් උන් හිටි තැන් මතකයේ නොමැතිව බලමි මම බලමි පෙරදින සිටම හැර තිබූ කවුළු විවරය මෑත් කර බිඳෙන් බිඳ රූරා වැටෙන දිය බිඳිති කෙස් රොද පීරගෙන දිවට ගමි මම ඒ සන්සිල්ක් රස බඳ නලවිමින් ඈ පිසදමාලයි..... තෙත මම තුවායකි ඈ ගත වෙලෙන වෙරළු මල් සුවඳයි මහ පාන්දර කුරුල්ලනට පෙර උදා අරුණළු දකින්නෙම් මම ඇගේ කවුළුව තුළින් එන වෛවර්ණ ඔසරිය වටා එතෙන්නී මගේ සුකොමළ සුවද පුෂ්පය දෙනෙතම වසා යහනේ දිගාවී දෙසවනින් දකින්නෙම් ටොක් ටොක් නදින් රැව් දෙන ඇගේ ලැසි ගමන මගේ කවුළුව අසලින් යන්නී ඈ බ්ලූ වුමන් විලවුන් සුවඳින් හොර මකාගෙන [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom