මම දකින දෙයක්

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මුස්ලිම් අය වැඩියෙන් ඉන්න ප්‍රදේශවලට ගිහින් සිංහල අපේ ආගමික හෝ වෙනත් වැඩකටයුත්තක් කරගන්ඩ ගියාම එයාල සෑහෙන්ඩ බාධා කරනව..

    අලුත්ගම සිද්ධියේදි ඇති වුණේ ඔය වගේ තත්වයක්

    හැබැයි නුවර සිද්ධියෙදි මුලින්ම සිංහල මනුස්සයෙක්ව මැරුණ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,575
    21,056
    113
    උබ විටරක් නෙමෙයි බන් උබට් වගේම මමත් දකිනව, අපේ ගෙදර බල්ලත් දකිනව, බස් එකේ කොන්දොස්තරත් දකිනව කොටිනම අපේ අල්ලපු ගෙදර තම්බියත් දකිනවා දකින්නේ නැත්තෙ රටෙ මහ උන් දෙන්න තම්යි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපිත් දකිනව. දැක්කෙ නෑ වගේ ඉන්නව. තව ටික කාලයයිනෙ. ඕව සේරම නවතිනව :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උබ විටරක් නෙමෙයි බන් උබට් වගේම මමත් දකිනව, අපේ ගෙදර බල්ලත් දකිනව, බස් එකේ කොන්දොස්තරත් දකිනව කොටිනම අපේ අල්ලපු ගෙදර තම්බියත් දකිනවා දකින්නේ නැත්තෙ රටෙ මහ උන් දෙන්න තම්යි

    :(