මම දකින system change එක

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේ රට හදන්න නම් එක generation එකක ඉදන් හදන්න ඕනෙ.පන්තරෙ ගොබ්බයො කියන්නෙ රටම එකපාර system change කරන්න.එහෙම බෑ බන්.මොකද පන්තරෙයි අනික් පරම්පරාවල පුරුද්දක් වෙලා තියෙන්නෙ ඉල්ලන් නිකන් කන එක.අනික තමා මේ ගොබ්බ syllabus.කියලා වැඩක් නෑ බන් ඕවාගෙ උගන්න හෑලි සුද්දා දෙමල පත්තරෙන් පුක පිහිදපු කාලෙ syllabus.අමර කඩන මල් නයන කඩන මල අවුරුදු කීයක් ම පට්ට ගැහුවද🤢? මට මතකයි දාරා විද්‍යුතය ඉස්කෝලෙ කරපු හැටි.100%ක් practical විශයන් බන් මේවා.ඊට පස්සෙ වැඩියෙන් ලකුනු ගන්න ගිරවට මීටරෙ කියලා කියනවා.මේ වගෙ වනපොත් අද්‍යාපන ක්‍රමෙයි,විභාග ක්‍රමෙයි වෙනස් උනදාට ලන්කාව සන්වර්දනය වෙලා තියෙයි.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අනිත් විෂයන් ගැන දන්නෙ නෑ. ඒත් IT ඇරෙන්න විද්‍යා විෂයයන් සම්බන්ධයෙන් ලංකාවෙ පාසල් අධ්‍යාපනය සහ ලෝකෙ අතර මහා ලොකු වෙනසක් තියෙනවද. නෑ ඇත්තටම අහන්නෙ. වෙනසක් තියෙනව බටහිර සහ පෙරදිග ළමයි නිකන් ඉන්න වෙලාවට කරන දේවල් අතරෙ. ඉංග්‍රීසි නොදන්න නිසා තමන්ට පාසලෙන් නියම කරල තියෙන මට්ටමෙන් ඔබ්බට ඉගෙන ගැනීමෙ අඩුවක් තියෙනව මෙහෙ. සමාන්‍යෙන් වැඩ්ඩෙක් නම් A/L කරන ගමන්ම අන්ඩර්ග්‍රැජුවෙට් ලෙවල් එකේ ඒව සෙල්ෆ් ස්ටඩි කරන්න ඕනෙ. එහෙ නර්ඩ් කල්චර් එකේ ඕව සියල්ල සිද්ධ වෙනව. කෙසේ වෙතත් ඔය කියල තියෙන විදිහට තියරි අතඇරල දාල ප්‍රැක්ටිකල් වලින් ‍රට ගොඩ දාන්න බලන්න. තියෙන තුනත් නැති වෙන වැඩක් ඒක. මේක SE ල බොහොමයකට අදාළ නෑ.

    විභාග ගැන කිව්වොත්, ලංකාවෙ විද්‍යා සහ ගණිත විශයයන් වල විභාග අතිශයින් ලේසි වැඩියි. කලනය සහ සංකීර්ණ සංඛ්‍යා පදනම ඕලෙවල් වලින් පටන් ඇරගෙන ඒලෙවල් වලට වඩා නිර්මාණාත්මක ඇනැලිසිස් ගැටලු දෙන්න ඕනෙ. හැම දේකින්ම ටික ටික තියෙන ලොකු සිලබස් එක අඩු කරල ඉතුරු ටිකේ ෆවුන්ඩේෂන් එක හදන්න විශ්ව විද්‍යාලයට ඉතුරු කරන්න ඕනෙ. ඕක කලත් කෙල වෙන්නෙ උබලටම තමයි. මෙච්චර ලේසි විභාගයක් තියෙද්දි A දාගන්න බැරි නම් නිර්මාණාත්මක ගැටලු තියෙන එකකට වාඩි උනොත්...ඔව් මිත්‍රවරුනි නැවතත් තුනම නැති වෙනව. දැනට විශ්ව විද්‍යාල සුදුසුකම් ලබන අයගෙනුත් ගොඩකට එච්චරයි.
     
    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,905

    අපි ඉගෙන ගන්න දේවල් -
    මහමායා දේවිය දැකපු සිහිනය කුමක්ද
    කොසොල් රජතුමාගෙ පුතාගෙ වයස කීයද
    Netball ගැසීමේ අනු පිලිවෙල ලියන්න

    පිටරට උන් ඉගෙන ගන්න දේවල්;
    Programming, coding, entrepreneurship
     
    O/L හා AL අතර gap එක😬
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    ලංකාවේ Advanced level අමාරුයි නේද බන් අනිත් රටවල High School syllabus එකට වඩා
    elementary, middle school syllabus නම් අනිත් රටවලට සාපේක්ෂව සරලයි
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ලංකාවේ Advanced level අමාරුයි නේද බන්
    මේක OL වලින් වෙන්න ඕනෙ .OL pass කරගන්න විශය නිර්දේශ ලේසි කරනවා.AL වල මට්ටම ට එන්න ඉතිරි මාස 6 ඇතුලත් වෙහෙසෙන්න ඕනෙ.ඒකයි අපිට ඔය මගුල අමාරු.අනික campus යන්න බලන ලකුණු😐
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    අපි ඉගෙන ගන්න දේවල් -
    මහමායා දේවිය දැකපු සිහිනය කුමක්ද
    කොසොල් රජතුමාගෙ පුතාගෙ වයස කීයද
    Netball ගැසීමේ අනු පිලිවෙල ලියන්න

    පිටරට උන් ඉගෙන ගන්න දේවල්;
    Programming, coding, entrepreneurship
    තාක්ශනික විශයන්ට අමතරව ඉතිහාසයත් අනිත් රටවල උගන්නනවා, ඒක උබෙ නොදැනුවත්කම
     
    • Like
    Reactions: B.Chat and Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    High School syllabus එකට වඩා
    elementary syllabus නම් අනිත් රටවලට සාපේක්ෂව සරලයි
    ඔව් උන්ගෙ practical වලට තමා වැඩි ලකුනු දෙන්නෙ.japan,uk, විතරක් නෙමෙ දැන් india වෙත් ඕක වීගෙන එන්නෙ .අපෙ ලබ්බෙ මොනවත් නෑ

    තාක්ශනික විශයන්ට අමතරව ඉතිහාසයත් අනිත් රටවල උගන්නනවා, ඒක උබෙ නොදැනුවත්කම
    උන්ගෙ රටවල ඉතිහාසය foreign & local උන්ට පාස්වෙන එක අනිවාර්‍යයි.මෙහෙ එහෙම නෑ😐 අනික ඉතිහාසෙ ලියන්න ඕනෙ උන්ගෙ භාශාවෙන් ඒකයි ජපන් ගිය medical students ලගෙ degree එක ගන්න පරක්කු වෙන්නෙ
    ------ Post added on May 30, 2022 at 11:24 AM
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    tharaha wenna epa

    system change gena katha karanna one

    awrudu 30 penala, rassawal karala, samajeta watila ee athdakeem ekka

    anthare eun mama ganan ganne naththeth okamai

    issella uba hadika, athdakeem aran idapan

    gedara ho campus wala inna gaman owa m
    karanna ba
     
    • Like
    Reactions: B.Chat and Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    tharaha wenna epa

    system change gena katha karanna one

    awrudu 30 penala, rassawal karala, samajeta watila ee athdakeem ekka

    anthare eun mama ganan ganne naththeth okamai

    issella uba hadika, athdakeem aran idapan

    gedara ho campus wala inna gaman owa m
    karanna ba
    එක අලුත් පරම්පරාවක ඉදන හදන්න ඕනෙ සේරම උන් දැන් මේ system එකෙ කාලා බීලා ඒකට ඇබ්බැහි උන උන්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    මේ රටේ අනිත් දේවල් වගේ තමා ඉතින් අධ්යාපනයත්. කතා කරන්න දෙයක් නෑ..
     
    • Sad
    Reactions: Hecker

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    හේතුව ඉතින් සල්ලි නැති කම
    මං දකින ලොකුම කේස් එක තමයි බන් එක කඩ ඉමකින් පස්සෙ ඊලඟ චැප්ටර් එක සහ කලින් චැප්ටර් එක අතර තියෙන මහා වෙනස. ඕලෙවල් සහ ඒ ලෙවල්. ඒ ලෙවල් සහ කැම්පස්. මේවා අතර හරිහමන් සම්බන්ධයක් නෑ. උදාහරණයක් විදියට අලුතෙන් ආව තාක්ෂණ විෂයට අදාලව කැම්පස් වල තියෙන කෝස් වල උගන්නන ආචාර්යවරු ඔක්කොම මැත්ස් බයෝ කරපු අය. එයාල දන්නෙ නෑ ළමයි උසස්පෙළට මොනව කරලද මේ ඇවිල්ල ඉන්නෙ කියලා. දැන් නම් තත්වෙ ගොඩක් හොඳයි, 2016-17 අවුරුදු වල ඔය කේස් එක සැරටම තිබ්බා.

    අනික මේ ඉතිහාසෙට උගන්නන්නේ මොන කුණුහරුපද? ඉස්කෝලෙ විෂයක් විදියට ආගම් ඉගැන්නුව කියල රටට සෙතක් වෙලා තියෙනවද? සමාජ අධ්යන විෂයන් වලින් ළමයින්ගෙ දේශපාලන සාක්ෂරතාවය වැඩි කරන්න ලොකු දෙයක් කරන්න පුලුවන්. ඉංග්‍රීසි අධ්යාපනයට දෙන සපෝට් එක හොඳටම මදි.

    අනික වෘත්තීය අධ්යාපනය. පාසල් කාලෙ ඉඳලම ඒවට ළමයි යොමු කරන්න ඕන.
     
    • Like
    Reactions: Sasindu Nimsara

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,905
    113
    තාක්ශනික විශයන්ට අමතරව ඉතිහාසයත් අනිත් රටවල උගන්නනවා, ඒක උබෙ නොදැනුවත්කම
    I think you missed my point completely.
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    System Change කරන්න ඉස්සෙල්ලා ඡන්දෙන් කැම්පස් ගියපු විධායක ජනාධිපති කෙනෙක්ව පත් කරන්න ඕනේ. පාර්ලිමෙන්තුවේ 50% වත් උපාධිධාරීන් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Sasindu Nimsara