ගෝටගෙ තීරණ නිසා මිනිස්සු පීඩාවට පත්වුනා ඒ හින්ද අරගලය ආව නමුත් උන්ට බැරිඋනා තමන්ගෙ සීමාව ලකුණු කර ගන්ඩ. රනිල් සීමාව ලකුණු කරපු හින්ද බංග්ලාදේශෙ මට්ටමට යන් නැතුව බේරුණා. අරගලේ උන්ට තිබුන පාර්ලිමේන්තු මංත්රීලට බල කරල මැතිවරණෙකට යන්ඩ ඒ වෙනුවට උන් තෝරගත්තෙ පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් කියන සටන් පාඨෙ එතනින්ම අරගලය ඉවරයි.