මම දන්නෙ එක දෙයයි මේක මගේ මතය පමණයි

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    අනිවාර්‍යයෙන් ජනප්‍රිය නොවන දේ තුළ තමයි හරයක් තිබ්බේ
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,315
    113
    ලංකාවෙ කවදාවත් හොද දෙයක් රැල්ලට ගියෙ නෑ සේරම over ගියේ කුජීතම දේවල් 😁

    ලෝකේ හොඳ දේවල් කොමත් රැල්ලට යන්නෙ නෑ නේද?

    අනික මම හිතනව මේකට ලොකු බලපැම දැන්කාලෙ තියෙන තාක්ශනය ඇති කරන්වා කියලා. විශේශයෙන් සමාජ මාද්ය. ඕනම බොරුවක් සමාජ ගත කරන්න පුලුවන් සුටුස් ගාලා.
     
    • Like
    Reactions: Don Appu and NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    2019 දි තොපි මෙහෙම කිව්වෙ නෑනෙ හුත්තිගෙ පුතෝ :poop:
    ඇයි මේ කුනුහර්පත් කියාගෙන මම සෝටාට කඩේ ගිහිං නෑ ඒකත් එහෙම උනේ නෑ කියනවද ඒකත් හෙනම ඕවරේටඩ්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    ලංකාවෙ කවදාවත් හොද දෙයක් රැල්ලට ගියෙ නෑ සේරම over ගියේ කුජීතම දේවල් 😁

    dya7OOB.gif

    ම්.....ම්......
    සරල උදාහරණයක් එක්ක පොඩ්ඩක්
    පැහැදිලි කලොත්...!!
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    හොඳ දේවල් හොඳ මිනිස්සු කරනව පැත්තකට වෙලා බලන් ඉන්න බැරි මරි මෝඩ බයි වේසිගෙ පුතාල හිතන්න ගන්නව අඩේ අපිත් මේක කරා නම් හොඳයිනෙ කියල. හොඳ දෙයක් උනත් උන් අතට අරගත්තට උන් ඒක හරියට කරන්න දන්නෙ නෑ. සීමාව දන්නෙත් නෑ. ඉතින් උන් ඒ හොඳ දේ මිනිස්සුන්ට එපා කරවලා කුජීත කරල නැත්තටම නැති කරලම දානවා. හොඳම උදාහරනෙ තමයි වෝල් ආර්ට්. උන් හිතුවෙ ඒක නන්දසේන කියන වැඩ බැරි පොන්න වේසිගෙ පුතාට කරන උත්තමාචාර්යක් කියල.
     
    • Like
    Reactions: NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අරගලය රැල්ලට ගියානෙ
    එක හොදක් උනෙ නැද්ද
    අරගලෙන් හරියට ගන්න පුලුවන් උනේ ටිකයි ඒක හයිජැක් කරා සෝසල් මීඩියා එලන්ට්‍රපනර්ල ටික. ඒකෙන් හරි ප්‍රතිඵල ගන්න උනේ නෑ ඒක නිසා
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,444
    113
    Colombo, Sri Lanka
    අරගලෙන් හරියට ගන්න පුලුවන් උනේ ටිකයි ඒක හයිජැක් කරා සෝසල් මීඩියා එලන්ට්‍රපනර්ල ටික. ඒකෙන් හරි ප්‍රතිඵල ගන්න උනේ නෑ ඒක නිසා
    එකනම් ඇත්ත. අන්තිමට වෙනම රස්තියාදු මතයක් උඩට ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සු ටිකක් ඕකෙන් ඈත් වෙනවා පැහැදිලිවම පෙනුනා :yes:
     
    • Like
    Reactions: SimMaster

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    එකනම් ඇත්ත. අන්තිමට වෙනම රස්තියාදු මතයක් උඩට ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සු ටිකක් ඕකෙන් ඈත් වෙනවා පැහැදිලිවම පෙනුනා :yes:
    අරගලේ කරේ කොළඹ අවට සෙට් එක පස්සෙ බස් වල නැගල ආපු උන් ටික කෑව

    මමයි කොල්ලෙකුයි මයියොක්ක තම්බල අරං ගියා කෙලින්ම බෙදන්න හම්බුනේ නෑ පොරකාල උදුරල වගේ ගත්තෙ සේරම දුශ්කර පලාත් වල වගේ අය සමහරු ඇවිල්ල ඔතන හිටිය කන්න බොන්න තියෙන නිසාම
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,444
    113
    Colombo, Sri Lanka
    අරගලේ කරේ කොළඹ අවට සෙට් එක පස්සෙ බස් වල නැගල ආපු උන් ටික කෑව

    මමයි කොල්ලෙකුයි මයියොක්ක තම්බල අරං ගියා කෙලින්ම බෙදන්න හම්බුනේ නෑ පොරකාල උදුරල වගේ ගත්තෙ සේරම දුශ්කර පලාත් වල වගේ අය සමහරු ඇවිල්ල ඔතන හිටිය කන්න බොන්න තියෙන නිසාම
    ඒක තමයි. අන්තිමට ඒකේ තිබුන පිරිසිඳු අරමුණ නැති වෙලාම ගියා. මොනවා උනත් සතුටුවෙන්න පුළුවන්, සාමාන්‍ය යයි කියලා හිතන් උන්න මිනිස්සු එකා මෙන් එකතුවෙනකොට දැවැන්ත යයි කියාගන්න දෙශපාලන අතු නිකම්ම සෙලවිලා ගියා :yes:
     
    • Like
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    ඔච්චර එහෙට මෙහෙට පනින්නේ නෑ මුන් දිනනවා නම්. මුන් බය වෙලා රෙද්දේ රෙවිලා ඉන්නේ. 2022 මතකයි උන්ට. :rolleyes:
     
    • Like
    Reactions: NRTG