මම දවසට 10,000 ක් හොයන හැටි..

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    😋😊🤭

    - Removed -

    මේකෙ තිබුනෙ පිරමීඩ් වත් කාගෙවත් සල්ලි මංකොල්ල කන්නවත් ගහපු ගේමක් නෙමෙයි, මම Roulette ගහල හොයන පොඩි ගානක් ගැන විස්තරයක්..

    ඒ වුනාට ඒක දාපු එක වැරදී, මොකද මේකෙ Constant Win එකක් ගන්නනවා කියන එක කරන්න අමාරුම වැඩක්, ගොඩක් එවුන් Depress වෙනකං ඇට දෙකට විතරක් ඉතුරු වෙනකං විනාස වෙනවා..

    ඒ හින්දා මේ හැමෝටම අමාරු කාලෙ කාගෙහරි තියෙන තුට්ටු දෙක නැති වෙන්න තියන චාන්ස් එක ගැන හිතලා මං මේක අයින් කලා..

    ❤️❤️
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    කව්රු හරි තමන්ගෙ ආදායම් විස්තර ප්‍රසිද්ධියේ දාල අනෙක් අයටත් එහෙම ක්‍රමයක් තියෙනවා කියල දෙන්න යන එක පොඩ්ඩක් විතර Odd
    ඕක ගොඩාක් වෙලාවට referral / pyramid ක්‍රමයක් වෙන්න පුලුවන්
    වෙන එකෙක්ට අවන්කවම ගොඩ යන්න කියල දෙන එක හොඳ දෙයක්
    "If You're Not Paying For It, You Become The Product" කියලත් කියනවා

    Referral / pyramid scam එකක් නම් නම් සල්ලිත් ගෙවල තමන්ම product එක වෙන්නත් ඉඩ තියෙනවා
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මගෙත් ඉන්දුනිසියන් කල්යන්ට් කෙනෙක් ඉන්නවා කැසිනෝ
    දැන් සැහෙන කල් ඉදල SEO කරන්නේ පට්ටම අදායමක් එන්නේ පොරට
    පොර නම් ඔන්ලයින් කැසිනෝ එකක් කරන්නේ
     
    • Like
    Reactions: ACHIK and honesty

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,779
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගෙත් ඉන්දුනිසියන් කල්යන්ට් කෙනෙක් ඉන්නවා කැසිනෝ
    දැන් සැහෙන කල් ඉදල SEO කරන්නේ පට්ටම අදායමක් එන්නේ පොරට
    පොර නම් ඔන්ලයින් කැසිනෝ එකක් කරන්නේ
    කැසිනෝ කරන එකාට සල්ලි හම්බ උනාට සෙල්ලම් කරන උන්ට සල්ලි හම්බවෙන්න විදිහක් නෑ. දිගටම සෙල්ලම් කරනකොට අනිවා ලොස් වෙනව
     
    • Like
    Reactions: Identity