මම දාපු කිසිම චන්දයක් පැරදිලා නෑ

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඡන්දේ දින්නට වැඩක් නෑ රට දිනන්නේ නැත්තම්
    මේ පෙනවනේ ඩීසල් පෝලිම්, කරන්ට් නෑ, රටට ඩොලර් නෑ, වාහනයක් ගන්න නෑ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඡන්දේ දින්නට වැඩක් නෑ රට දිනන්නේ නැත්තම්
    මේ පෙනවනේ ඩීසල් පෝලිම්, කරන්ට් නෑ, රටට ඩොලර් නෑ, වාහනයක් ගන්න නෑ

    ගොබ්බ ජනතාවක් ඉන්න රටක් දිනන්නේ කොහොමද බන්?

    බලපන් මේ පෝස්ට් එකම...ඌ චන්දේ දීපු පැත්ත දිනුම් ලු...දීපු එක චන්දයක්වත් පැරදිලා නෑ ලු...

    ඒ කියන්නේ මුන් චන්දේ දෙන්නේ නිකන් සූදුවක් වගේ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සක්කිලි ගූතයට කඩේ ගිය එකෙක් තමයි මේ අම්මෝ ඒ කාලේ මුන් දුන්න විදිහට ගෑනිවත් මිරිහානට යවන තත්වයක් තිබ්බේ
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,046
    1,407
    113
    මම දාපු කිසිම චන්දයක් පැරදිලා නෑ

    සතුට කියාගන්න බෑ :love:
    2015 කරපු පව්රකාරකමට 1000 වාරයක් පව ගෙවා ගත්ත මේ පාර :love:
    hide GIF
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කෝමත් බන් 2020 ඡන්දෙ දීපු උන් එකෙක් නෑ හොයාගන්න.
    ඡන්දෙ ඉල්ලපු උනුත් නෑ කියහන්කො