elakiri eke මම දාපු thread හොයා ගන්නේ කොහොමද බන්? පරණ එකේ නම් profile giyama "all threads by aruna1" කියල තිබ්බ edit: හම්බ උනා. ලබ්බ හංගල නේ තියෙන්නේ