මම දැකපු චාටර්ම world cup Song එක ඒත් එහෙම කියන්නෙ මොක&#35

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
මම දැකපු චාටර්ම world cup Song එක ඒත් එහෙම කියන්නෙ මොක&amp

මේ ගීතයට හුගක් අය කැමති නැහැ කියනව සමහර විට ඔකෙ හින්දි version එක නිසා වෙන්න පුලුවන්...ඔන්න මම දෙකම දැම්ම .. ඔකෙ වීඩියො එක නම් මම දැකපු හොද Edit එකක්.. සිංදුව චා උනත් බලගෙන ඉන්න හිතෙනව...


Hindi Orginal​



මෙක හදල තියෙන්නෙ දෙරණ fm එකෙන්... ඔබේ අදහස් දක්වන්න ... බම්ප් එකක්වත් දාල යන්න.
 
Last edited:
  • Like
Reactions: ERSHINE

Grim Reaper

Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    mokada ban okkoma bump denne ... Hindi version eke video eka hodai ..but song ekata nag man echchara asa nae .. SL version eka amu cha ..
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    world cup සින්දු ඔක්කොම චාටර් මේ පාර...:angry: හොද එකකට කියල ඈහුවෙ ඉන්ද්‍රචාපගේ එක විතරයි... 2007 නම් පට්ට සින්දු ටිකක් තිබුන... :D
     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    songs 2 tiena lokuma wenasa tamai, Indian original song eke, un mulu Worldcup ekama focus karanawa. ape song eke, focus karala tienne, ape team eka witarai.
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    world cup සින්දු ඔක්කොම චාටර් මේ පාර...:angry: හොද එකකට කියල ඈහුවෙ ඉන්ද්‍රචාපගේ එක විතරයි... 2007 නම් පට්ට සින්දු ටිකක් තිබුන... :D

    ai machan ara nil diya daharin kiyana ekath elazz ne ........ anith evanam gu 70i .....................:angry::baffled::baffled: