මම දැකපු චාටර්ම world cup Song එක ඒත් එහෙම කියන්නෙ මොක&
මේ ගීතයට හුගක් අය කැමති නැහැ කියනව සමහර විට ඔකෙ හින්දි version එක නිසා වෙන්න පුලුවන්...ඔන්න මම දෙකම දැම්ම .. ඔකෙ වීඩියො එක නම් මම දැකපු හොද Edit එකක්.. සිංදුව චා උනත් බලගෙන ඉන්න හිතෙනව...
Hindi Orginal
මෙක හදල තියෙන්නෙ දෙරණ fm එකෙන්... ඔබේ අදහස් දක්වන්න ... බම්ප් එකක්වත් දාල යන්න.
Last edited:

හොද එකකට කියල ඈහුවෙ ඉන්ද්රචාපගේ එක විතරයි... 2007 නම් පට්ට සින්දු ටිකක් තිබුන... 

