මම දැකපු දේ එලකිරියේ, වරෙව්!!!
මම එච්චර් සීනියර් මෙම්බර් කෙනෙක් නෙමෙයි. නිවාඩු වෙලාවක ඇවිල්ලා යන්න ආවත් හැම වෙලේම ලොග් නොවුනත් එලකිරි ත්රේඩ් වලට පොඩ්ඩක් එබිලා බලනවා පුලු පුලුවන් වෙලාවට. මම දැකපු දෙයක් තමා, (සමහර විට ඔය අයටත් නොටිස් වෙන්න ඇති )
senal7 කියන චරිතේ දෙමල කියලා කියනවා. මම ඇසුරු කරල තියනවා ඌ කියන වයස් කාන්ඩේ ඔනැ තරම් දෙමල උන්. උන් එකෙකුටවත් අ ආ ලියාගන්න බැ. ලිව්වත් වාක්යක් තියා වචන දෙකක් ගලපලා ලියන්න බැ. 1989 ලන්කාවෙන් කැනඩාවට ගියපු. ලමා කාලය කැනඩාවේ ගත කරපු දෙමල මනුස්සයො කීයෙන් කී දෙනාද ඉන්නේ සින්හල කතා කරන. මම කියනවට මුගේ පොස්ට් දෙක තුනක් අරන් බලන්න හොදට. ලන්කාවේ ඉන්ටර්නැශනල් යන ලමයෙකුටවත් බැ ඒ හැටි සින්හල ගලපන්න. උබලා මොකද හිතන්නේ..