මම දැකපු දේ එලකිරියේ, වරෙව්!!!

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මම දැකපු දේ එලකිරියේ, වරෙව්!!!

මම එච්චර් සීනියර් මෙම්බර් කෙනෙක් නෙමෙයි. නිවාඩු වෙලාවක ඇවිල්ලා යන්න ආවත් හැම වෙලේම ලොග් නොවුනත් එලකිරි ත්‍රේඩ් වලට පොඩ්ඩක් එබිලා බලනවා පුලු පුලුවන් වෙලාවට. මම දැකපු දෙයක් තමා, (සමහර විට ඔය අයටත් නොටිස් වෙන්න ඇති )

senal7 කියන චරිතේ දෙමල කියලා කියනවා. මම ඇසුරු කරල තියනවා ඌ කියන වයස් කාන්ඩේ ඔනැ තරම් දෙමල උන්. උන් එකෙකුටවත් අ ආ ලියාගන්න බැ. ලිව්වත් වාක්යක් තියා වචන දෙකක් ගලපලා ලියන්න බැ. 1989 ලන්කාවෙන් කැනඩාවට ගියපු. ලමා කාලය කැනඩාවේ ගත කරපු දෙමල මනුස්සයො කීයෙන් කී දෙනාද ඉන්නේ සින්හල කතා කරන. මම කියනවට මුගේ පොස්ට් දෙක තුනක් අරන් බලන්න හොදට. ලන්කාවේ ඉන්ටර්නැශනල් යන ලමයෙකුටවත් බැ ඒ හැටි සින්හල ගලපන්න. උබලා මොකද හිතන්නේ..

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඇයි උබට අවුල් ද සිංහල ටයිප් කරන තවත් දෙමල උන් එනවා එලකිරියට :P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සොහොන;19575587 said:
    ඇයි උබට අවුල් ද සිංහල ටයිප් කරන තවත් දෙමල උන් එනවා එලකිරියට :P
    ඇත්තටම අවිල් බන් උගේ සමහර කතා. සින්හල අපිට නැති කැක්කුමක් ඌට තියෙන්නේ.. මූ දෙමල නම් නෙමෙයි, ඒක 100%ක් මට නම් ශුවර්.. ඒත් මූ මොනවට මෙහෙම කරනවද කියලා හිතාගන්න බැ. මුගේ බුද්දාගම ගැන, කතොලික ආගම ගැන දැනීම කිසි විදියකට දෙමල එකෙකුගේ දැනීමක් වෙන්න බැ. ඊටත් එහා මුගේ උදාහරන ලන්කාවේ ජන සමාජයේ තියන වැකි, මේවා කිසි විදියකටවත් මූ දැනගෙන ඉන්න හැටියක් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඌ ඇත්තටම දෙමල නම් ඇත්තටම ඔහොම රට ගියා නම්, මනුස්සය ගරු කල යුතු චරිතයක් සිoහල හොදටම කතා කරනව, ගැටලු තියෙන්ඩ පුලුවන් කියන දේවල ඒත් සන්නිවේදනය හොද දෙයක් කතා නොකර කොහොමත් විසද ගන්ඩ බැ ප්‍රස්න,
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇත්තටම අවිල් බන් උගේ සමහර කතා. සින්හල අපිට නැති කැක්කුමක් ඌට තියෙන්නේ.. මූ දෙමල නම් නෙමෙයි, ඒක 100%ක් මට නම් ශුවර්.. ඒත් මූ මොනවට මෙහෙම කරනවද කියලා හිතාගන්න බැ. මුගේ බුද්දාගම ගැන, කතොලික ආගම ගැන දැනීම කිසි විදියකට දෙමල එකෙකුගේ දැනීමක් වෙන්න බැ. ඊටත් එහා මුගේ උදාහරන ලන්කාවේ ජන සමාජයේ තියන වැකි, මේවා කිසි විදියකටවත් මූ දැනගෙන ඉන්න හැටියක් නැ..

    83 කලබල වලින් රට ගියපු එකෙක් ලංකාවේ ජිවත් වෙලා තියනවා වූ :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඌ ඇත්තටම දෙමල නම් ඇත්තටම ඔහොම රට ගියා නම්, මනුස්සය ගරු කල යුතු චරිතයක් සිoහල හොදටම කතා කරනව, ගැටලු තියෙන්ඩ පුලුවන් කියන දේවල ඒත් සන්නිවේදනය හොද දෙයක් කතා නොකර කොහොමත් විසද ගන්ඩ බැ ප්‍රස්න,
    උබ අවන්කවම හිතනවද තමන්ගේ තාත්තාට ගිනි තියපු රටේ මිනිස්සුන්ට ඇත්තටම ඌ දෙමල එකෙක්නම් මෙහෙම කතා කරයි කියලා.. උගේ ගැන මට සැක හිතුනේසැහෙන දවසකට කලින් මෙම්බර් කෙනෙක් උගෙන් දෙමල වාක්යක් ට්‍රාන්ස්ලේට් කරන්න කිව්වා. මූ මග ඇරියා. එදා තමා මම උගේ පරන ත්‍රේඩ් නිකමට බැලුවේ.. උබ නිකමට උගේ පොස්ට් කියවලා බලහන්.. මට සම්මජාතියකට හිතන්න බැ ඌ දෙමල කියලා..
     
    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    අයිටීඇන් එකේ හවස 7 සින්හල ප්‍රවෘති කියන කොල්ලාගේ නම බලහන්. උබට සැහෙන දේවල් වැටහෙයි..

    • Like
    Reactions: keerthi.mac

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ අවන්කවම හිතනවද තමන්ගේ තාත්තාට ගිනි තියපු රටේ මිනිස්සුන්ට ඇත්තටම ඌ දෙමල එකෙක්නම් මෙහෙම කතා කරයි කියලා.. උගේ ගැන මට සැක හිතුනේසැහෙන දවසකට කලින් මෙම්බර් කෙනෙක් උගෙන් දෙමල වාක්යක් ට්‍රාන්ස්ලේට් කරන්න කිව්වා. මූ මග ඇරියා. එදා තමා මම උගේ පරන ත්‍රේඩ් නිකමට බැලුවේ.. උබ නිකමට උගේ පොස්ට් කියවලා බලහන්.. මට සම්මජාතියකට හිතන්න බැ ඌ දෙමල කියලා..
    මමත් සමහර වෙලාවට ඔහොම හිතල තියෙනව උබේ විදිහටම, හරියටම කියන්ඩ බැ මචන්, ඌ දෙමල නම් මිනිහ හොදයි, සිoහල නම් ඉතින් කියලම වැඩක් නැ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අයිටීඇන් එකේ හවස 7 සින්හල ප්‍රවෘති කියන කොල්ලාගේ නම බලහන්. උබට සැහෙන දේවල් වැටහෙයි..
    ඌ නම් මුස්ලිම්
     
    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    ඌ නම් මුස්ලිම්
    ඉතින් ඌට සින්හල ප්‍රවෘති කියන්න පුලුවන් නම් දෙමල එකෙකුට පොස්ට් එකක් දාගන්න බැරිද බන්. අනික senal7 NGO කාරයෙක්.. ඌට ඔය job එක ලැබුනයි කිව්වෙත් සින්හල පුලුවන් නිසා. හැබැයි කතාව ඇත්ත, එහෙම උන් අඩුයි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මමත් සමහර වෙලාවට ඔහොම හිතල තියෙනව උබේ විදිහටම, හරියටම කියන්ඩ බැ මචන්, ඌ දෙමල නම් මිනිහ හොදයි, සිoහල නම් ඉතින් කියලම වැඩක් නැ,
    මට හිතාගන්න බැරි මේකයි ගොඩක්ම. තමන්ගේ තාත්තව මැරුවයි කියලා රගපාන්න තරම් මූට එලකිරියේ තියන වටිනාකම මොකක්ද? මූ පෙනී ඉන්නෙත් සාන්තුවරයෙක් වගේ. සින්හල එකෙක් මේක කරනව නම් ඌට හොද හේතුවක් තියෙන්න ඔනේ මේ වැඩේට..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මගුලක් කතා කරනවා. මම ඌ නම් මම ත්‍රේඩ් එකක් දාල මම ගැනම අහනවද බන්. :sorry::sorry::sorry::sorry::confused::confused:
    :lol::lol::lol::lol:

    ඇයි එහෙම නැද්ද බං..
    එහෙනම් උඹ එළකිරියට ඇවිත් තියෙන්නේ ලඟදි.

    ඔය කිව්ව සිංහල දන්න දමිළ සහෝදරයාගෙන්ම අහපන්.එයා දන්නවා ඇති අතීතයේ මේකේ වුන ඒවා..
    :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට හිතාගන්න බැරි මේකයි ගොඩක්ම. තමන්ගේ තාත්තව මැරුවයි කියලා රගපාන්න තරම් මූට එලකිරියේ තියන වටිනාකම මොකක්ද? මූ පෙනී ඉන්නෙත් සාන්තුවරයෙක් වගේ. සින්හල එකෙක් මේක කරනව නම් ඌට හොද හේතුවක් තියෙන්න ඔනේ මේ වැඩේට..

    ඉතින් මොකෝ බන් ඒවා උගේ පුද්ගලික ප්‍රශ්න අපිට ඒවා අදාලා නැනේ වූගේ තාත්තා හදේ ඉන්නවා කියුවත් අපි ඒවා ගණන් ගන්න ඕනේ නැ

    රියල් මානසික ලෙඩ්ඩු කොච්චර ඉන්නවාද බන් එළකිරියේ ඇන්ටි bbs ,වයිට් වෝකර් අන්න ඒ වාගේ මොන්ගලයෝ ගැන කතා කරපංකෝ
    :P
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    මම එච්චර් සීනියර් මෙම්බර් කෙනෙක් නෙමෙයි. නිවාඩු වෙලාවක ඇවිල්ලා යන්න ආවත් හැම වෙලේම ලොග් නොවුනත් එලකිරි ත්‍රේඩ් වලට පොඩ්ඩක් එබිලා බලනවා පුලු පුලුවන් වෙලාවට. මම දැකපු දෙයක් තමා, (සමහර විට ඔය අයටත් නොටිස් වෙන්න ඇති )

    senal7 කියන චරිතේ දෙමල කියලා කියනවා. මම ඇසුරු කරල තියනවා ඌ කියන වයස් කාන්ඩේ ඔනැ තරම් දෙමල උන්. උන් එකෙකුටවත් අ ආ ලියාගන්න බැ. ලිව්වත් වාක්යක් තියා වචන දෙකක් ගලපලා ලියන්න බැ. 1989 ලන්කාවෙන් කැනඩාවට ගියපු. ලමා කාලය කැනඩාවේ ගත කරපු දෙමල මනුස්සයො කීයෙන් කී දෙනාද ඉන්නේ සින්හල කතා කරන. මම කියනවට මුගේ පොස්ට් දෙක තුනක් අරන් බලන්න හොදට. ලන්කාවේ ඉන්ටර්නැශනල් යන ලමයෙකුටවත් බැ ඒ හැටි සින්හල ගලපන්න. උබලා මොකද හිතන්නේ..

    naha bola innawa ona tharam...tamil un sinhala igena gannwa ikmanin...samahara tamil ewun sinhala school wala igenath gannwa...un eken sinhalath igena gannwa...tamil kohomath puluwan ne....

    sari da...yen enna problem?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    83 :angry: