මම දැකපු ලොකුම ගංජා මිටිය
මෙම ඡායාරූපය එක්වරම අපූර්වත්වයක් ජනිත කරන්නක් වුවද ඔබ දකින්නේ සමස්ත ජන සමාජයට පිලිලයක් වූ ගංජා වගාවකින් කොටසකි.
වලාන දූෂණ මර්දන ඒකකය කතරගම යාල කැලය තුළ කැබලිත්ත ප්රදේශයේ අක්කර 07ක් පුරා වගාකර තිබූ ගංජා හේනක් පසුගියදා වටලා ගිනි තබා විනාශ කරන ලදී.
එහිදී ගන්නා ලද ඡායාරූපයක් වූ මෙය ලක්බිම ඉදිරිදා පුවත්පතෙන් උපටුගන්නා ලද්දකි.
මම නම් උපුට ගත්තෙ මෙතනින්:www.lankatruth.com